අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර මැර දූෂණ සහිත මන්ත්‍රීවරුන්ගේ  මන්ත්‍රී ධූර අහෝසි කරන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවක්…

by editor
ජූලි 28, 2022
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනායක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා   පවසයි.

මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක්  යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි ඔහු කියයි.

මැතිවරණ නීති සංශෝධනය පිණිස පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (2021) වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා මාලාවේ පිටපතක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පිළිගැන්වමින් සභාපතිවරයා අද (28) මේ බව ප්‍රකශ කළේය.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේද පැවසුවේය.

“මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ආචාරධර්ම ගැසට් කරනවා. මේවා අපේක්ෂකයෝ ගණන් ගන්නේ නැහැ. මැතිවරණ නීති කැඩුවත් අපිට කරන්න දෙයකුත් නැහැ. මැතිවරණ අචාර ධර්ම නීතිගත කරන්නත් ඒවා කැඩුවොත් ඒක මැතිවරණ වරදක් ලෙස සලකන්න කියලත් අපි යෝජනා කළා. ඒක ඡන්ද කාලයට පමණක් නොව ධුර කාලය දක්වාම බලපාන ලෙස දීර්ඝ කරන්න ඕන. ධුර කාලය තුළ ආචාර ධර්මවල අඩංගු යම් කාරණයක් උල්ලංඝනය කළොත් ඒක අධිකරණයක් මගින් තහවුරු කර ගැනීමෙන් පසු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට අපි යොමුවිය යුතුයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මැතිවරණ ක්‍රමයේ විශාල වෙනස් කම් රැසක් සිදුකළ යුතුයි. ඒ සඳහා නීතිමය වශයෙන් විශාල ප්‍රතිශෝධන කළ යුතුයි. සියල්ල කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින්.“

“මැතිවරණයක් අවස්ථාවේදී ඡන්ද ලබා ගැනීම සඳහා අපේක්ෂකයින් විශාල ධනස්කන්දයක් වැය කරනවා. මේවා කිසියම්  පාලනයකට යටත් කරන්න ඕන. එක් අපේක්ෂකයෙක් බිලියන ගණනක් වැය කරත්දී තවත් අපේක්ෂකයෙකුට පත්‍රිකාවක් ගහන්න සල්ලි නැහැ. මේ නිසා මැතිවරණයකදී අපි බලාපොරොත්තු වන සම බිම ඇති වෙන්නේ නැහැ. මේකට පිළියමක් ලෙස අපි වියදම් පාලනය සම්බන්ධයෙන් නීති හදන්න කියලා යෝජනා කරලා තියෙනවා. “

“අපේක්ෂකයෙකුට කාගෙන් හෝ යම් මුදලක් ලැබෙන්නේ නම් ඒක සඳහන් කළ යුතුයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා  මගින් සකස් කළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබෙනවා. ඒ සම්බන්ධව දැන් නීතිපති සමඟ සාකඡාවක් පැවැත්වෙනවා. මේක ගැසට් කරලා සම්මත කර ගත්තොත් මැතිවරණ ක්‍රමයේ විශාල පරිවර්තනයක් වෙනවා. “

අපේක්ෂකයෝ ජනතාවට දෙන පොරොන්දු ජයග්‍රහණයෙන් පසු ඉටු නොකර ඔවුන්ට අවශ්‍යය දේ කරන්නේ. එවැනි අය නැවත පාර්ලිමේන්තුවෙන් කැඳවා ගන්න ජනතාවට අයිතිය දෙන්න ඕන. තමන් ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ අපේක්ෂකයෙකු යම් වරදක් කළොත් පුරවැසියන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒක විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යම් ස්ථාවර විනිශ්චය මණ්ඩලයක් පත් කිරීම කළ හැකියි.

මුදල් වංචාවක් බලය අයුතු ලෙස භාවිත කිරීමක් සිදුකර තිබෙන බවට එහිදී තහවුරු වුණොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන් අතරින් තිදෙනකු පත් කරන්න පුළුවන්.

මන්ත්‍රී ධූරයක් අහෝසි කරනවා කියන්නේ ලොකු වැඩක්. ඒක සාධාරණ වෙන්න ඕන. නිවැරදි පටිපාටියට අනුව කරන්නත් ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගන් පාකිථාන ආර්ථික අර්බුද දෙරට උරණ කර ලකුණු

Next Post

රට පටලවන්නට හැදූ ගුවන් හමුදා සෙබලාගේ බොරුව හෙළි වෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.