සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙරෝයින් කිලෝ තුනහමාරයි, ඔටෝ රිපීටර් ගිනි අවියයි සමග කොටු වුන සොත්ති උපාලි ගේ පුතා නිදොස් කොට නිදහස්!

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
handcuffs
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

  • සැකකරු සමග  අත්අඩංගුවට ගත් හෙරොයින්  කිලෝ 3.5 රස පරීක්ෂක වාර්තාවෙන් ග්‍රෑම් 416ක් වෙලා… පැමිණිල්ල වෙනුවෙන් සාක්කි කරුවන් 13 කැඳවා තිබුණත් විමසන්නේ පළමු සාක්ෂිය විතරයි!

හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සොත්ති උපාලිගේ පුත්‍රයා නිදොස් කොට නිදහස් කරන ලෙස  පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර   අද (08) නියෝග කළේය.

මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත (45)   මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

නිදොස් කොට නිදහස් කෙරුණු සැකකරු, හිටපු පාතාල කල්ලි නායක ගොඩ් ෆාදර් හෙවත් සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණයවේ.

පැමිණිල්ල වෙනුවෙන් සාක්කි කරුවන් දහතුන් දෙනෙකු කැඳවා තිබූ නමුත්, පළමු සාක්කිකරුවන පොලිස් පරීක්ෂක සමන් පත්මලාල්ගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරු වරයා මෙම නියෝගය  නිකුත් කලේය.

සැකකරු 2019 අප්‍රේල් මස 02 දින මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු කිලෝ  ග්‍රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග වැල්ලවත්ත දිසා දූෂණ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ නමුත් අත් අඩංගුවට ගත් හෙරෝයින් මත්කුඩුවල  ශුද්ධ බර ග්‍රෑම් 416 ක් බවට රස පරීක්ෂක වාතාවටට  අනුව පසුව සනාථවී තිබේ.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපතිවරයා විසින්  පානදුර මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

විෂ වර්ග අබිං සහ අන්තරාදායක ආඥා පනත සහ තුවක්කු ආඥා පනත   යටතේ සැකකරුට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගත් දිනට පසුදින විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරයවූ මාධ්‍ය වාර්තා සහ පළමු සාක්කිකරු විසින් ලබාදුන් සාක්කි පරස්පර බව විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ  නීතිඥ  අනෝජ් හෙට්ටිආරච්චි   සමග  නීතිඥ රංග එස් කොබ්බෑවත්ත, සජීව කොඩිතුවක්කු, සුරංග පෙරේරා, හෂාන් දම්පැල්ල සහ නයෝමි සමුදිකා   පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2048 සංවර්ධිත රටක් හදන්න හැටි ජනපති මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට  කියයි!

Next Post

මිනී මැරම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර ඇතුළු අපරාධ කළ ආගමික පූජකවරුන් 56ක් බන්ධනාගාරයේ… ඉන් 48ක් බෞද්ධ භික්ෂූන්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.