හෙට (28) විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව P,Q,R,S,T,U,V,W ඛාණ්ඩ යටතේ වන ප්‍රදේශ සඳහා (පෙ.ව. 8.30 සිට ප.ව. 4.45 දක්වා පැය 2යි මිනිත්තු 45ක් සහ සවස 4.45 සිට රාත්‍රී 9.45 දක්වා පැය 2ක් ලෙසින්) 5පැය 5 යි මිනිත්තු 15 ක් කප්පාදු කෙරේ.
A,B,C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40ක් (පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා පැය 2 යි විනාඩි 40 යි, සවස 4.30 සිට 10.30 දක්වා පැය 2 ක් ලෙසින්) විදුලිය හෙට කප්පාදු කෙරෙනු ඇත.
එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.