බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට නියමව තිබූ සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් බඳවා ගැනීම නවත්වමින් අභියාචනාධාකරණයෙන් නියෝගයක්…

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධි ධාරීන් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් බඳවා ගැනීමට හෙට දිනට නියමිතව තිබූ පත්වීම් ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධාකරණයෙන් අද නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය ජුනි මස 11 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි ලබා දී තිබිණි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සම සෞඛ්‍ය උපාධිධාරීන් 270ක් විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

පෙත්සම් කරුවන් සිය පෙත්සම මගින් පසුගිය අප්‍රේල් මස 27වැනි දින 23/89 දරන ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් තරග විබාගයක් තුළින් බඳවා ගන්නා බවට ප්‍රසිද්ධ කළ බව පවසති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එහෙත් එම ගැසට් නිවේදනයේ 6 වැනි ඡේදයේ සඳහන් කරුණු විමර්ශනයේ දී සම සෞඛ්‍ය  උපාධිධාරීන් බඳවා ගැනීම කුසලතා පදනම මත සිදුවන බවත් එමගින් පෙත්සම් කරුවන්ට ඉමහත් අසාධාරණයයක් සහ අගතියක් සිදු වූ බවත් පෙත්සම් කරුවෝ සඳහන් කරති.

ඊට හේතු වන්නේ පෙත්සම් කරුවන්ගේ උපාධි ප්‍රතිඵල සම්බන්ධයෙන් එම තරග විභාගයේ දී කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය.

එබැවින් මෙම තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබා දීම අසාධාරණ සහ අයුක්ති සහගත බව පෙත්සම් කරුවෝ ප්‍රකාශ කර සිටියහ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි ලබා දෙන ලෙස ද පත්වීම් ලබාදීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 02ක් දකුණු මුහුදේ දී අත් අඩංගුවට…

Next Post

ක්‍රීඩාවට අරක්ගත් බහිරවයින් කම්මුතු කරන ක්‍රීඩා පනත් සංශෝධන ගැසට්ටුවත් සමග හොරු කලබල වෙලා!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.