අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි…

දේපල රාජසන්තක කිරීමේ වජිරගේ කතාවට දිගුවක් දෙමින් වර්ජකයින් දේශද්‍රෝහීන් ලෙස සලකා දඬුවම් කරන බව කැබිනට් ප්‍රකාශක දන්වයි!

by editor
මාර්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රජය බහු විධ සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවත්  රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කඩාකප්පල් කිරීමේ ඕනෑම ක්‍රියාවක් දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බත්ව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

හෙට ආරම්භ වීමට නියමිත දීප ව්‍යාප්ත දැවැන්ත වැඩ වර්ජනයට රජය පාර්ශවයෙන් අනතුරු අඟවමින් කැබිනට් ප්‍රකාශකවරයා කීවේ රටට අත්‍යාවශ්‍ය විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳව තීරණය ගැනීමට IMF අධ්‍යක්ෂවරුන් 20 වැනිදා රැස්වන පසුබිමක එම ක්‍රියාවලිය ය කඩාකප්පල් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවය.

මේ වනවිට රජය බහුවිධ සේවා    අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් එය කඩකළොත් පවතින නිතිය මත නීත්‍යානුකූලව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

මින් පෙර රජය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අනතුරු ඇඟවූයේ අත්‍යාවශ්‍ය සේවා පනතට අනුව එම සේවා කඩ කරන අයගේ දේපල අත්පත් කරගෙන රාජ සන්තක කළ හැකි තරම් නීති ශක්තිමත් බවය.

කෙසේ වෙත්ත   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සඳුදා (13) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද  (14) පළාත් පහක් පුරා ක්‍රියාත්මක වෙමින් ඇති අතර අතර හෙට (15) රට පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමස්ත ලංකා හෙද සංගමය හෙට  (15) වෛද්‍ය  වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහාය දෙන බව පැවසීය.

සැලසුම් කර ඇති පරිදි හෙට (15) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ  කීවේය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (14) පස්වරු 4 සිට රාජකාරීවලින් ඉවත් වන්නේ තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අලුතින්ම ප්‍රකාශයට පත් කර තිබියදී ය,

තවත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබෙන ප්‍රවාහන සේවය නියෝජනය කරන  ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැය 24ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළේය. වර්ජනය අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් කුමාර බන්නැහැක  පැවසුවේ, FUTA සාමාජිකයන්ගේ වර්ජනය සියලුම රජයේ විශ්වවිද්‍යාල හරහා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ද ඇතුළත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවද  හෙට 15   වැඩවර්ජනයට එක්වන බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති ද හෙට  (15) පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව නිවේදනය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ, රටපුරා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා සියලුම ලංවිම සේවකයින් හෙට (15) අසනීප වාර්තා කරන බවයි.

බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධතාවලට සහය දැක්වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

ලංවිම ඉංජිනේරුවන් අද (14) සිට සතියක කාලයක් අකුරට වැඩ ව්‍යාපාරයක නිරත වන අතර ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරන බව ලංවිම ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජයවර්ධන මාධ්‍යයට කීවේය.

අනම්‍යව සිටිමින් රජය මේ වෘත්තීය සමිති විරෝධය මර්ධනය කිරීමේ සැලසුමක නරත වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති සිරිසේනගේ පාස්කු නඩුව විභාගයට අභියාචනාධිකරණ පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්!.

Next Post

දිල්ලි ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන් තොටුපළ වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.