සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට එන්න… හෙට තියෙන්නේ මගේ ජීවිතේ වටිනාම තරගයක්…. චමරි සාජාහි ලාංකිකයන්ගෙන් ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • පිට පිට පරදිද්දී  තරුණ ක්‍රීඩිකාවන්ට පීඩනය නොදී පීඩනය තමන් වෙත හරවාගෙන රට වෙනුවෙන් ජයග්‍රහණයේ  අභියෝගය අත් නොහළ   සැබෑ නායිකාවක් කියන කතාව…

හෙට (09) ඉන්දියාව සමග පැවැත්වෙන තරගය තම ජීවිතයේ වටිනාම තරගයක් බවත්, මුල් තරග දෙකේ අපේක්ෂා බිඳ ගත්තත් හෙට දින පැවැත්වෙන තරගය නරඹන්නට පැමිණ ඉදිරියේ ඇති තීරණාත්මක අවස්ථාව රට වෙනුවෙන් බෙදා ගන්නට එක්වන ලෙසත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු ඉල්ලා සිටියාය.

ඇය පැවසුවේ ඉදිරි තරග දෙක ජයග්‍රහණය අනිවාර්ය බවය. ඒ අර්ථයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව මුලුමනින්ම බිඳවැටී නැති බවය. දැඩි පීඩනයක් තමන් වෙත එල්ල වී ඇති නමුත් එම පීඩනය කළමනාකරණය කිරීමට තමන් බෙහෙවින්ම කැමති බව කී චමරි තමන් ඒ අභියෝගය රට වෙනුවෙන් භාරගන්නා බව කීවාය.

.තරගයට පෙර මාධ්‍ය අමතමින් චමරී මෙසේ ද පැවසුවාය.

“අපි පහුගිය තරග දෙකේ බෙස්ට් ක්‍රිකට් එක කළේ නෑ. ලොකුම වගකිම තියෙන්නේ මට ආරම්භක පිතිකාරිනනිය හැටියට. ඒත් මට ඒ තරග දෙකේම ස්ටාර්ට් එක දෙන්න බැරි වුනා. මගේ ෆේලියර් එක

දැන් ප්‍රෙෂර් එකක් ඇවිත් තියනවා. මම ආසයි ඒ ප්‍රෙෂර් එකට. චැලේන්ඩ් එකට. හෙට ලොකු දෙක් කරලා දෙන්න පුලවන් කියලා මම හිතනවා. අනෙක් කණ්ඩායමටත් ප්‍රෙෂර් එකක් තියනවා. ඒ ප්‍රෙෂර් එක හොදටම හැන්ඩ්ල් කරන ටිම් එක මැච් ක දිනයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මේ කන්ඩිෂන් එක ගැන කාටවත් බ්ලේම් කරන්න බෑ. අනික් අයත් සෙල්ලම් කරන්නේ මේ කන්ඩිෂන් වල. ඒ අයට පුලුවන් නම් අපට බැරි වෙන්න බෑ.

ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් මේ ඉල්ලිම කළාය.

හෙට එන්න. ඔබ මානසිකව සතුටින් ඉන්නවා කියන්න බෑ. ඔබ ගොඩක් දේවල් බලන් ඉන්නවා කියලා දන්නවා. අපට සෙමි ෆයිනල් ගහන අවස්ථාව නැතිවෙලාම නෑ. දැන් ඉදිරි තරග දිනන්න අවශ්‍යයි. හෙට තියන තරගය මුලින්ම දිනන්න අවශ්‍යයි. හෙට තරගය හොඳින් ක්‍රිඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

මම හිතන්නේ හෙට ගහන්නේ මගෙ ජීවිතයේ වටිනාම තරගයක්. මම මට චැලේන්ජ් කරනවා කොහොම ද හෙට ඒ ප්‍රෙෂ්ර් එක හැන්ඩ්ල් කරන්නේ කියලා. ඒක මම ගන්නවා. මම මීට වඩා චැලෙන්ජ් වලට මුහුණ දීලාතියනවා. තනියෙන් තරග දිනවලා තියනවා. කණ්ඩායමේ සහයෝගය අරන් දිනවලා තියනවා. දිනන්න බැරි තරග දිනවලා තියනවා. මම ආසයි ඒ චැලේන්ජ් එකට.

මම මට චැලේන්ජ් කරනවා. මම විශ්වාස කරනවා මට හෙට මේ කඩුල්ල පන්නලා ලංකාව ඉස්සරහට ගෙනියන්න පුලුවන් කියලා. බලමු. මම හිතනවා මට කරන්න පුලුවන් කියලා. මගේ කණ්ඩායට පුලුවන් කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද රාජ්‍ය බැංකුවක ආරක්ෂකයෙකුගේ ගිනි අවිය පත්තු ඔහු එතැනම මිය යයි!

Next Post

තාත්තලා එහෙමයි… දුවට බැටන් එක දී කිරිඇල්ල රේස් එකෙන් නවතින්න සූදානම්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.