අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අදත් දළ ඇතුන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ අලි සම්පත ව්‍යසනයට ලක් වී ඇති ආකාරය රටටත් ජනතාවටත් පාලකයින්ටත් ඡායාරූප දත්ත සහිතව පෙන්වා දීමේ අභිලාෂයෙන් හුස්ම සංවිධානය විසින් පැවැත්වෙන ඡායාරූ ප්‍රදර්ශනයක් මේ වනවිට මහත් ජන සහභාගීත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.  මෙම ප්‍රදර්ශන ඊයේ (02) උදේ 9ට ආරම්භ වි තිබිණි. 

සාහසික ලෙස ඝාතනය කළ අලි ඇතුන්ගේ මරණීය ව්‍යසනය මෙසේ එක් තැනකට රැගෙන ආවේ කෙනෙකුට ආනන්දයක් දෙන කලාත්මක ඡායාරූප එකතුවක් ලෙස නොව, මේ අපරාධයේ ස්වරූපය දැනෙන සුළු ලෙස සමාජගත කිරීමේ අරමුණින් බව මේ සම්බන්ධව ලංකාසර වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්  හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් පැවසීය.

“ලංකාවේ ඡායාරූප ප්‍රදර්ශනවල අලි ඇත්තු ජීවත් වෙලා ඉන්න කලාත්මක ඡායාරූප තමයි ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් අපි සංවිධානය කළ මේ ප්‍රදර්ශනයේ ඡායාරූපගත කරලා තියෙන්නේ  සත්තුන්ගේ මරණ.    මේක දැක්කම එන්නේ මහා කම්පනයක්. අපේ ම්ලේච්ඡ හැසිරීම් ගැන අප සම්බන්ධව එන කළකිරීමක්. “

“මේක බලන කෙනෙකුට මේ අලි විනාශ කර ආකාරය ගැන යළිත්  කල්පනා කරන්න හිතෙනව. අපි මේ විනාශ කරලා දමන්නේ විරල  ප්‍රයෝජන සහිත සම්පතක්. මේ සම්පත ගැන නිශ්ඡිත වටිනාකමක් අපට නෑ. එය නිසි ලෙස  කළමනාකරණය වෙන්නේ නෑ, ඒ සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීම තමයි මේ ප්‍රදර්ශනයේ අරමුණ. “

“හුස්ම” කණ්ඩායම

“ අප විශ්වාස කරනවා මේ සංහාරය දිගටම වුනොත් තව අවුරුදු 10ක් යද්දි අලි ඇතුන් අපට නැත්තට නැති වේවි. අපේ තියන ආකල්ප වෙනස් කරලා මිනිස්සු පීඩාවට පත් නොවන ආකාරයට මේ සම්පත් කළමනාකරණය කළ යුතුයි කියන පණිවිඩය දෙන්න අප ලඟ තියෙන 3000කට අධික අලි ඝාතන ඡායාරූප ගොන්කින් 175ක් පමණ ප්‍රදර්ශනය කරනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අද සවස 3ට අලි සම්පත කළමනාකරණය කරන විදිහ සම්බන්ධව වැඩමුළුවක් සංවිධානය කරලා තියනවා.”

හුස්ම සංවිධාන සභාපති කැලුම් මහේෂ් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා නිවාසයක දරුවෙකුට පහර දී ඝාතනය කරලා… පාලිකාව අත් අඩංගුවට…

Next Post

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.