සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ධාවන ශූරී ශිවන්ති ජයතිලක ආසියානු ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා උළෙලේ පදක්කම් තුනක් සමග පරණ මතක අලුත් කරයි…

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ  පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.

මෙම තරගාවලියේ දී ඇය මීටර 100 × 4 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස රන් පදක්කමක්, මීටර 200 තරගයේ රිදී පදක්කම සහ මීටර 100 තරගයේ ලෝකඩ පදක්කම හිමි කරගත්තාය.

ශිවන්ති 15 වසරක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මළල ක්‍රීඩා ජාතික ශූරියකි.  යුද හමුදාව නියෝජනය කරමින් මීටර් 100 සහ 200 ඉසවුවලට තරග වැද පුරා වසර 06ක් ශ්‍රී ලංකා ජාතික ශූරිය ලෙස කිරුළු පැළඳ සිටි ක්‍රිඩිකාවකි.

එමෙන්ම යුද හමුදාවේ  පුරා වසර 09ක් අඛණ්ඩව මීටර් 100 සහ 200 ඉසව්වල ශූරතාවය දිනා ගත්තී ඇය ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඇය ගැන විශේෂ අවධානය යොමු වන්නේ වර්ෂ 2014 දී සුසන්තිකා ජයසිංහ විසින් මීටර 100 ඉසව්ව සඳහා තබා තිබූ යුද හමුදා වාර්තාව බිඳ දැමීමත් සමගය. ඇය සාෆ් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනියක ලෙස ද ඉතිහාසගත වී ඇත.

ආසියානු ප්‍රවීනයින්ගේ ක්‍රීඩා උළෙලට පෙර දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ ක්‍රීඩා උළෙලට සහභාගීවන ශිවන්ති මීටර් සියය, දෙසීය, හාරසීය සහ මීටර් සියය සහාය දිවීම, මීටර දෙසීය සහාය දිවීම ඉසවුවල රන් පදක්කම් දිනා ගත්තාය.

මේ වනවිට ඇය ජාත්‍යාන්තර  පදක්කම් 12ක් දිනාගෙන සිටින්නීය.

ඇය අවසන්වරට සහභාගී වූ ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 139ක්  දිනා ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලියේ  අනුශූරයින් බවට පත් වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරෙන්තුකාරයො, පච්චා කොටාගත්තු රස්තියාදුකාරයො, අපරාධකාරයො ශාසනයට ඇතුළු වෙලා… නොපමාව වැට බැඳිය යුතු බව මල්වතු මහා නාහිමියෝ කියති!

Next Post

ලිංගික බලහත්කාරකමට විරුද්ධ වූ ඥාති දියණියට පහර දී මරා දමලා… මාමා අත් අඩංගුවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.