බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු උපදේශකයෙක් ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණන් යොදවා තරුණ ඡන්ද දිනා දෙන්න ජනපති රනිල්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකක!

by editor
ජූනි 23, 2024
in පුවත්
cricket-wicket-
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලබමින් තැන තැන ක්‍රිකට් පුහුණු කඳවුරු පවත්වමින් ලක්ෂ ගණන් ක්‍රිකට් භාණ්ඩ බෙදා හරින අලුතින් පිහිටුවා ගත් අපූරු ක්‍රීඩා සමාජයක් ගැන ලංකාසරට වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ කිසිදු ලියාපදිංචියකින් හෝ අනුබද්ධතාවකින් තොරව යුනයිටඩ් යනුවෙන් පිහිටුවාගෙන ඇති මෙම ක්‍රීඩා සමාජයේ සභාපති වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රිකට් ආයතනයේ කලක් උපදේශකයකු ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකරය.

තරුණ කටයුතු පිළිබඳ සංවිධානයක් පිහිටුවා ජනාධිපතිවරයාට ඒ මගින් සමීප සබඳතාවක් ගොඩ නංවා ගැනීමට උත්සාහ කරන මොහු ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් මේ දිනවල මැතිවරණ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

තැන් තැන් වල පවත්වන පුහුණු කඳවුරු සඳහා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ගෙන්වා ගනු ලබන අතර ක්‍රිකට් ආයතනයේ සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි ලවා බෝලිං මෙෂීන්, මැටින්, ක්‍රිකට් භාණ්ඩ ගෙන්වා නොමිලේ බෙදා දෙනු ලබයි.

මෙය ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සුදත් චන්ද්‍රසේකර සිදු කරන අතර ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනක් හොර රහසේ වියදම් කිරීමද සිදු කෙරේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ආයතනය තුළ සිදුකළ සියලුම වෛරස පර්යේෂණ අහේතුකව නවතා දමයි…

Next Post

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි… ජනපති මඩකලපුවේ දී පවසයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.