බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟයක් ආවත් බෙදලා නෑ…මිල වැඩි කරන තුරු සංස්ථාව තෙල් තොග ගබඩාවල සඟවන් ඉඳලා….

තෙල්වලින් ගහපු ගේම නින්දා සහගතයි... වෘත්තීය සමිති කියයි!

by editor
මාර්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඛණිජතෙල් නීතිගත සංස්ථා ඉතිහාසයේ වැඩිම අගයකට  ඉන්ධන මිල වැඩි කරන්නේ  සංස්ථා ගබඩාවල පෙට්‍රල්  මෙට්‍රික් ටොන් විසි දහසක්, සුපරි ඩීසල් මෙට්‍රික් ටොන් හත් දහසක්, සුපර් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හය දහසක් බෙදා නොහැර සඟවා තබාගෙන සිට බවත් කළුකඩ මුදලාලි කෙනෙක් හෝ මෙවැනි අනීතික ගනුදෙනු නොකරන බවත්  සමගි ජනබලවේග ඛනිජ තෙල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත හෙළි දරව් කරයි.

එමෙන්ම  ඉන්ධන මිල වැඩිකිරීමට  දින තුනකට පෙර  ගෙවීම් නිමා කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 55000ක ප්‍රමාණයක්   ගොඩ බාන්නේ නැතිව නැව්වල තබා ගත් බව ද ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ආනන්ද පාලිත මේ සිද්ධිය  පැහැදිලි කරන්නේ මෙසේය.

“සංස්ථාව ඇතුලේ ගබඩාවල  පෙට්‍රල්  මෙට්‍රික් ටෝන් 20000ක්,    සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක්, සුපර් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6000ක් තිබුණා. බෙදා හැරියෙ නෑ.“

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඇමති දවස් තුනකට කලින් කිව්වා මෙට්‍රික් ටොන් විසිදාහක් තියනවා කියලා. සභාපති හා අමාත්‍යාංශ ලේකම් කිව්වා ඉන්ධන මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස් දාහක් ඇවිත් තියනවා, ගෙවීම් කරලා ඉවරයි,  මේවා ගොඩ බාන්න විතරයි තිබෙන්නෙ, වහාම මේවා ජනතාවට බෙදා දෙනවා කියල.“

“රජය මේ ඉන්ධන තොග ඇතුළෙ තියා ගත්තා. තෙල් හිඟයක් ඇති වුණා. ඒත් තොග පිට කළේ නෑ.    ඉන්ධන මිල වැඩි කළාට පස්සේ  බෙදලා දැම්මා. අද ඉඳලා තමයි මේ තොග බෙදා හැරලා තියෙන්නෙ. “

“මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්.     කළුකඩ මුදලාලිවත් මෙහෙම කරන්නෙ නෑ. එය ඉතාම   නින්දිත ක්‍රියාවක්.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිගේ ආර්ථික සභාවට රනිල් නම් කීරීමේ යෝජනාවක්….

Next Post

මළ මිනී පසුකර මර හඬ අසමින් රුසියානු හමුදා කියෙව් අගනුවර අසල…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.