අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරිත සහ දර්ශන තනතුරු අත් හරිති… GMOA නව නිල මඩුල්ල පත් වෙයි! පාදෙනියගෙ කාලේ ගුටි කෙළි මැද උසාවි ගිහින් කරගත්ත වැඩක්…

by editor
ජූනි 30, 2024
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                          

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජිව තෙන්නකෝන්  සහ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   තේරී පත්ව ඇත.

සංගමයේ 97 වන සභාපතිවරයා සහ ලේකම්වරයා ලෙස සංගමයේ සාමාජිකත්වය විසින් ඊයේ (29) දිනයේදී දෙපළ  තෝරාපත්කර ගෙන තිබේ.

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු වන අතර විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්  රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටියි.

සංගමයේ නව ව්‍යවස්ථාවට අනුව නව නිල මඩුල්ල ඊයේ තෝරාපත්කර ගන්නා ලදි

 සංගමයේ ඉදිරි කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව විනිවිදභාවයකින් යුතුව කරගෙන යාමට තම අපේක්ෂාව බව සභාපතිවරයා සහ ලේකම්වරයා ලංකාසර කළ විමසුමකදී පැවසුහ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංගමයේ සාමාජිකත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දිමට මෙන්ම රෝගී ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් උරුමකර දීම තම සංගමයේ  අපේක්ෂාව යැයි වෛද්‍ය ප්‍රභාත් පැවසුවේය. 

 වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීම හැකි පමණ අවම කරමින් සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසූහ.

සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන   සංගමයේ ව්‍යවස්ථාවට අනුකූලව පසුගියදා සිය තනතුරුවලින් ඉවත් විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොනීලා ඇලෝසියස්ලා ඇතුළු අරක්කු සමාගම් 13ක් එක මිටට තැබූ කෝටි 715ක සුරාබදු පොල්ලේ කතාව…

Next Post

තිදෙනෙක්  එක තැන මැරූ මාන්කුලම් ලොරි බස් අනතුරෙන් තුවාල ලද තවත් අයෙක් මිය යයි… දැන් මරන 04යි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.