බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හර්ෂගෙන් ගලවා සජිත් අත්පත් කරගත් සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වය ගැන හර්ෂ කතා කරයි!

මහලේකම් තුමා මොනරාගල දිස්ත්‍රික් නායක... මම කොළඹ දිස්ත්‍රික් නායක... ඇයි ප්‍රශ්නයක් ද?. සජිත් මාධ්‍යයෙන් අසයි!

by editor
පෙබරවාරි 14, 2025
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ නායකත්වයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයත් සජිත් ප්‍රේමදාස විසින් ලබා ගැනීම ඉවසීමකින් යුතුව බලාගෙන සිටින බව සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

ඔහු මාධ්‍යයට මේ බව පැවසුවේ දිස්ත්‍රික් නායක්වය නොලැබීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වගකීම් සහිත තනතුරු ඉල්ලා ලබා ගැනීම හඬා වැලපී ලබා ගැනීම සිදුකළ නොහැකි බවත් එවැනි තත්ත්වයකට තමන් පත්වන්නේ නැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.

“නෑනේ.. මට දුන්නෙ නෑ දිස්ත්‍රික් නායකත්වය කොළඹ. මොනව කියන්නද මල්ලි මේ ගැන. දෙනවා නම් දෙනවා. නැතිනම් දෙන්නේ නෑ. එච්චරයි.
මම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. හැබැයි නායකතුමා ඒක තියාගෙන ඉන්නවා ජාතික නායකයාට අමතරව.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍යයට පැවසුවේය.

“ඔබතුමා දුන්නොත් ගන්නව ද?” මාධ්‍ය ඇසුවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ඉල්ලලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. කිසි කලකිරීමක් නෑ, ඔය තනතුරු ලැබෙනවා. නොලැබෙනවා. මම හතරවැනි පාර කොළඹින් දිනුවේ. ඉල්ලලා ගන්නත් අඬලා වැලපිලා ගන්නත් බෑ. අවශ්‍යත් නෑ. ජනතාව ඒවා බලාගනී. අපි වැරදි දේ විවේචනය කරනවා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඒවා ඡන්දවලින් අපි දැක්කා.”

එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සඳහා වූ කමිටුවලට තමන් සහභාගී කර නොගත් බව පැවසූ ආචාර්ය සිදුවූ දේ කුමක්දැයි නොදන්නා මුත් දන්න එකම දේ යම් සාකච්ඡාවක් සිද්ධවී ඇති බවය. එතනින් එපිටට සාකච්ඡාවක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබුණ බවද ඔහු පැවසුවේය.

“මහ පොළොවේ ලොකු ඕනකමක් තියනවා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවීමක් උනොත් හොඳයි කියන එක. හැබැයි නායකවරු දෙන්න ඒ තීරණය ගන්න ඕන කොහොමද කරන්නේ කියලා. අනික යම් යම් චරිත පිළිබඳව ගැටලු තියනවා. ඒක කියන්න එපැයි. ඒ කට්ටිය මේක හරියට පටලෝගෙන තියෙන්නේ මේ වැඩේ. ” මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේ වෙතත් ආසන සංවිධායක පත්වීම් ලබා දීමෙන් අනතුරුව අද මධ්‍ය ඉදිරියේ උද්දච්ඡ හැසිරීම් විලාශයක් පලකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හර්ෂ ද සිල්වාට දිස්ත්‍රික් නායකකම නොදීම පිළිබඳව කිසිම ගැටලුවක් නොමැති බවත් එවැනි ප්‍රශ්න අහන්නේ මධ්‍යකරුවන්ට අවශ්‍ය දීමනා හාම්පුතුන්ගෙන් ලබා ගැනීමට බවත්ය.

” මහලේකම් තුමා මොනරාගල දිස්ත්‍රික් නායක. මම පක්ෂයේ නායකයා. කොළඹ දිස්ත්‍රික් නායක. මොකක් තියන ප්‍රශ්නය. ” සජිත් ප්‍රේමදාස විමසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කෙරේ

Next Post

සරත් වීරසේකර බැහැලා හිටියට ඊයේ ඇමරිකානු තානාපතිනියට විරෝධය පා කළ උද්ඝෝෂණයට පොහොට්ටුව සම්බන්ධ නෑ ලු…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.