සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටාගෙන් මිලියන ගණන් අල්ලස් ගත් බව කියන CID එකේ හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතියෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම මෙහෙයුම් අරඹලා!

by editor
ජූලි 19, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අවුරා ලංකා ආයතනයේ හිමිකරු වූ විජිත් තාඹුගල සහ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක්කටා” ගෙන් රුපියල් මිලියන ගණනින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයකට අදාලව මෙම හිටපු නියෝජ්‍ය පොලිස්පතිරවයා අත් අඩංගුවට ගැනීමට එම කොමිසම කටයුතු කරද්දී ඔහු අල්ලස් කොමිසම මග හරින බව වාර්තා වී ඇත.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තමන්ට අල්ලස් දෙන්නට සිදුවූ බව හරක්කටා මෙන්ම අවුරා ලංකා හිමිකරු විජිත් තාඹුලග විමර්ශන අංශ වෙත ප්‍රකාශ ලබා දී තිබුණත් පාතාලය හා ගනුදෙනු කළ බවට පෙර සිටම චෝදනා එල්ල වී තිබුණු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව විමර්ශන සිදුකර තිබුණේ නැත.

මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර තිබුණ ද අවස්ථා හතරකදීම ඔහු විමර්ශන අංශ මගහැර ගොස් ඇති බවත් මේ වනවිට ඔහු සැඟවී සිටින බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

මේ ලිපියත් කියවන්න…

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

හිටපු CID ලොක්කෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම යද්දි ඔහු ගෙයත් හැර දමා පලා ගිහින්… තවමත් ඉන්නේ හැංගිලා….

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය Wavez 2025 ඉදිරිපත් කරයි…

Next Post

සජබ කළුතර මන්ත්‍රී ජගත් විතාන ගේ පුතා හොර පාරේ ගෙන්වපු සුඛෝපභෝගී ජිප් රථයක් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක අංශයේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.