අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර, පසුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස උසස්වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මුදල් විශුද්ධිකරණ පනතට අදාල අපරාධයක් සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා අත් අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවස වැටලීමට යද්දී ඔහු නිවස අත්හැර පලාගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මේ තැනැත්තාගේ රාජකාරි ජීවිතය පුරාම බරපතල ප්‍රශ්න … දිගටම හිටපු CID ලොක්කෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම යද්දි ඔහු ගෙයත් හැර දමා පලා ගිහින්… තවමත් ඉන්නේ හැංගිලා…. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed