බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා සහ කුඩු සළිඳු සමග ගනුදෙනු කළ ඉහළ පෙළේ දූෂිත පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගැන තොරතුරු එළියට…

by editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හරක්කටා සහ කුඩු සළිඳුගෙන් මේ වනවිට කරගෙන යන දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන්ගේ අපරාධ ජාලය සමග සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන් කිිහිපදෙනෙකු පිළිබඳ අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

විශේෂත්වය වන්නේ මෙම පාතාලයින් සමග ගනුදෙනු කරමින් මුදල් ඉපැයූ  නිලධාරීන් අතර පොලිසියේ ඉහළම නිලධාරීන් ද  සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීමය.

කෙසේ වෙත්ත මෙතෙක් එම පොලිස් නිලධාරීන් සම්බන්ධව සටහන් තැබීම සිදුකර නැති බවත්, ඉදිරියේ දී  හෙලි කරගැනීමට නියමිත තවත් තොරුතුරු මගින් නිශ්චිතව තහවුරු කරගැනීමෙන් අනතුරුව එම සටහන් තැබීම සිදුකරනු ඇති බවත් විමර්ශන අංශ කියයි.

කුඩු සළිඳු සම්බන්ධ වූ පානදුරේ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු සලිඳුට සහ ඔහුගේ ගෝලයින්ට රටන් පිටවීමට අවස්ථාව සලසා දී මිලියන ගණනින් මුදල් ලබාගත් ඉහළ පොලිස් නිලධාරියෙක් පිළිබඳව  ද විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි දරව් වෙමින් ඇතැයි ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙතෙක්  සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කඩු සළිඳුගේ ගෝලයෙක් සහ ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ වමර්ශන කොට්ඨාසය විසින් හරක්කටාගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී  වර්ෂ  2022 දී  ජුනි මාසයේ අහංගම දී කළ පුද්ගල ඝාතනයක් සඳහා යොදා ගත් ගිනි අවිය   උඩුගම බස් නැවතුම්පල ආසන්නයේ ගසක් යට වළ දමා තිබී  සොයා ගෙන ඇත.

එය දේශීයව නිශ්පාදනය කළ ගිනි අවියක් බව විමර්ශන ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධූරයට පත් වූ පසු 09 වරක් රට ගිය පේරාදෙණිය උපකුලපතිගේ 10වැනි විදේශ ගමන අවලංගුකර අවවාද කරලා…

Next Post

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 02ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දෙයි!!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.