බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදම මාසෙකට රුපියල් කෝටියක්?…

by editor
අප්‍රේල් 11, 2025
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන විශේෂ රැඳවුම් නියෝග මත රඳවාගෙන ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් මෙන්ම අපරාධ කල්ලි නායකයෙක් වූ නදුන් චින්තක නොහොත් හරක්කටා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන තබා ගැනීම සඳහා මසකට මහ ජන මුදලින් රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් වැය වන බව හෙලි දරවු වී ඇත.

රටේ ප්‍රබල දේශපාලකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් සමග සම්බන්ධතා ජාලයක් සහිතව  බිහිසුණු අපරාධ රැල්ලක් ඇති කළ හරක්කටා සම්බන්ධව  කෙළවරක් නොදකින ආකාරයේ විමර්ශනයක් සඳහා ඔහු හුදකලාව රඳවාගෙන තබා ගෙන ඇත්තේ තංගල්ල පැරණි බන්ධනාගාරයේය.  වාර්තාවන ආකාරයට  එහි රැඳවා තබා ඇත්තේ ඔහු පමණකි.

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63ක්, STF නිලධාරීන් 24ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 87ක් පමණ යොදවා තිබේ. එක් නිලධාරියෙකුගේ වැටුප දල වශයෙන් රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත් මාසික වියදම රුපියල් ලක්ෂ 87කි. ආහාර සඳහා එක් අයෙකුට තුන් වේල සඳහා රුපියල් 1150ක වියදම රාජකාරි මාරුව සලකා 50ක් යැයි උප කල්පනය කළහොත් මාසයක් සඳහා ඒ මිල රුපියල් 16,10,000කි.

ජල බිල් සහ වතුර බිල්, මසකට ඔහුව අවස්ථා ගාල්ල කොළඹ උසාවි සඳහා රැගෙන ඒමට පැමිණෙන අවම වාහන 4ක පිරිවැය ගණනය කළ විට එන මුදල ඇතුළු සමස්ථ වියදම රුපියල් කෝටියකට ආසන්න බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම අපරාධකරු මීට වඩා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් පිලිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවත්  ජාතියට අතිශයින්ම වැදගත්වන  ඉදිරි විමර්ශනවල ඵලදායීතාවය දැඩි අවධානයකින් යුතුව හැසිරවීම රටට වැදගත් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉක්මනින්ම ශ්‍රි ලංකාවට ඉදිරි කාර්ය මණ්ඩල එකඟතාවයන්ට එළඹීමට හැකිවනු ඇති… IMF නිවේදනය කරයි!

Next Post

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අධිකරණයෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලන තැනට පත් කළ දේශබන්දුගේ වියරුව!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.