සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා-පොලිස් නිලධාරීන් පමණක් ඉන්න කාර්ය සාධක බලකාය මේ සතියේ සිට වැඩ අරඹයි

by Lanka Sara Editor
ජූනි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙම සතියේදී තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සැලසුම් සැකසීම ආරම්භ කරනු ඇති බව ආරක්ෂක ආමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාවලට සම්බන්ධ සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත සුරක්ෂිත දේශයක් විනය ගරුක රටක් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ව 33 (එෆ්) වගන්තියට අනුකූලව රටේ ව්‍යවස්ථාවට නීතියට ජාත්‍යන්තර නීතියට සහ රේගු නීතිවලට අනුකූලව ගත අනුගමනය ඛල හැකි සියලුම පියවර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව මෙම විශේෂ කාර්ය සාධක බලකාය පූර්ණ බලැතිව සථාපනය කර ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිවරයාට අමතරව තවත් සාමාජිකයො 9 දෙනෙක් අයත් වෙති. රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි බලකායේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සැලේ, හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.එස් හේවාවිතාරණ,නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ කුමාර, /ගුවන් හමුදචා බුද්ධි අධ්‍යක්ෂ කොමදෝරු එම්.ඩී.ජේ වාසගේ, විශේෂ කාර්ය සාධක බලකායේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී ධනපාල, සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු අයත් වෙති.

විශේෂයෙන් ජාතික ආරක්ෂාව, මත්දුව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම නිතිය යුක්තිය සමාජය තුළ ස්ථාපනය කිරීම වැනි අරමුණු වෙනුවෙන් විශේෂයෙන් ප්‍රමුඛත්වය ලා කළ යුතු කාර්යය සම්බන්ධයෙන් මෙම කාර්ය සාධක බලකා මුලින්ම අවධානය යොමු කරනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම මෙම කාර්ය සාධක බලකායට අමතරව රටේ ආරක්ෂක මණ්ඩලය වෙනම ක්‍රියාත්මක වන බවත් ආරක්ෂක මණ්ඩලයේද සිටින බොහෝ සාමාජිකයන් නව කාර්ය සාධක බලකායේද සිටින බැවින් ඉදිරියේදී මෙම ව්‍යූහ දෙක අතර අන්තර් සම්බන්ධීකරණයක් නිර්මාණය වනු ඇති බවද මේ පිළිබඳව කළ විමසුමකදී ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ගයක් ලංකාසරට හෙළි කළේය.

Tags: නවතම
Share79Tweet43
Previous Post

බිඳ වැටෙන ඇඟලුම් කර්මාන්තය ගොඩ නගන්න අවස්ථාවක්…

Next Post

සෑම ඡන්ද දායකයෙකුටම මැකෝගෙන් බනිස් ගෙඩියක් හා කුඩා බීම බෝතලයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.