බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම සුදුවෙන්න පිළිකා එන්නත් විකිණු අයෙක් අත්අඩංගුවට!

by Lanka Sara Editor
මැයි 27, 2023 - Updated on ජූනි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධයන් සමනය කිරීමට සඳහා ලබා දෙන බ්ලුටතයෝන් එන්නත් සම සුදුකිරීම සඳහා අලෙවි කළ පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාතික නියාමන අධිකාරියේ ඖෂධ හා ආහාර පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා ළඟ තිබී රුපියල් මිලියන 5ට අධික වටිනාකමින් යුතු එන්නත් තොගයක් අත්අඩංගුවට ගත් බව ඖෂධ හා ආහාර පරීක්ෂක අමිත පෙරේරා සඳහන් කරයි.

මෙම එන්නත ලබා දෙන පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් කිසිදු පුහුණුවක් හෝ දැනුමක් නොමැති බවත් ඔහු සිය දැනුම ලබාගෙන ඇත්තේ youTube හරහා බවත් ඖෂධ පරීක්ෂකවරුන් කරන ලද පරික්ෂා කිරිම්වලදී හෙළි විය.

කෙසේ නමුත් ඔහු යටතේ සේවය කරන හෙදියක් යැයි සඳහන් කාන්තාවක් විසින් එන්නත ලබා දීමට රුපියල් 2500ක මුදලක් අයකරන බවටද හෙළි විය.

මොහු මෙම එන්නත් 10යේ පෙට්ටිය රුපියල් 75000කට අලෙවි කරන බවද ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය විනැයි පරීක්ෂකවරයා පැවසුවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම එන්නත් තායිලන්තයේ සමාගමකින් මෙරටට ගෙන්වා ගන්නා බවද එම පුද්ගලයා පැවසුවේ යැයි ඖෂධ පරික්ෂකවරයා තවදුරටත් පවසා තිබේ.

මෙම එන්තත් තොගය අත්අඩංගුවට ගත් අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.

මෙම එන්නත සම්බන්ධයෙන් චර්ම රෝග විශේෂඥවරුන් සඳහන් කරනුයේ සම සුදුවීම සඳහා ලෝකයේ කිසිදු රටක මෙම එන්නත භාවිත කරන බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

කෙසේ නමුත් මෙම එන්නත භාවිත කිරිමෙන් අතුරු ආබාධ රැසක් මතුවිය හැකි බවත් ඒ අතර සම රැළි වැටීම , සමේ අසාත්මිතාවන් හටගැනීම මෙන්ම පිළිකාවන්ද ඇතිවීමේ අවදානමක් මතුවනු ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තරං ගෙනා මන්ත්‍රී අලි සබ්රි නැවතත් ඩුබායි පනී

Next Post

බ්‍රැන්ඩික්ස් වහන්නේ නෑ – බ්‍රැන්ඩික්ස් කියයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.