සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි තත්ත්වයකට මුහුණදෙන්න ලෑස්ති වෙන්න – චීන ජනතාවට ආණ්ඩුව දැනුම් දෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන රජය විසින් එරට ජනතාවට හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකිවෙන ලෙසින් දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සංචිතයක් පවත්වාගෙන යන මෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එරට වාණිජ අමාත්‍යංශ්‍ය විසින් සඳුදා පස්වරුවේදී මෙම විශේෂ නිවේදනය නිකුත් කිරීමත් සමඟ එරට ජනතාව විශාල වශයෙන් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමට පෙළඹී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇතැම් පිරිස් සහල්, එළවළු, ලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් මිලදී ගැනීම සිදු කර ඇති බවත් ඒත් සමඟම එරට ජනතාව තුල යම් චකිතයක් නිර්මාණය වී ඇති බවටද වාර්තා වේ.

මේ අතර චීන මාධ්‍ය විසින් ජනාතව විසින් රැස් කරගතයුතු භාණ්ඩ ලෙස බිස්කට්, ක්ෂණික නූඩ්ල්ස්, විටමින්, බැටරි වැනිදා රැස්කරගන්නා ලෙස භාණ්ඩ ලයිස්තුවක්ද ප්‍රකාශයට පත්කිරීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් වී ඇති බවට වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පසු එරට මාධ්‍ය ආයතනය හට ජනතාවට කලබලයට පත්නොවන ලෙසත් අවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සිදුකරන බවට නිවේදනය කිරීමට සිදුව ඇති බවටද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් චීනය රජය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වය සහ යම් හෙයකින් සංචරණ සීමා පැනවීමට සිදු වුවහොත් ඊට මුහුණ දීමට බවද එරට මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර චීන රජය විසින් එරට තුල අඛණ්ඩව ආහාර සැපයීමට හැකිවන අයුරින් ආහාර සංචිත පවත්වාගෙන යාමට මේවන විටත් පියවරගෙන ඇති බවත් ආහාර තොග රැස්කරගන්නා ලෙස වාණ්ජ අමාත්‍යංශය සියලුම ප්‍රාදේශීය බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවද සඳහන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩී.අයි.ජී කොඩිතුවක්කුට තවත් තුවක්කුවක් පත්තුවෙයි… ලිංගික අපයෝජන චෝදනා ගැන ජනපතිට ලිපියක් !

Next Post

මහ වැස්සෙන් 5790ක් ආපදාවට ලක් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.