බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු වංචාවක්… හඬින් ලොවම වසඟ කළ ශකිරාට නඩු!

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව ප්‍රකට ගායිකාවක් වන ශකිරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයක් විසින් නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කර ඇත.

‌කොලාම්බියානු ජාතික මෙම සුපිරි ගායන තරුවට යුරෝ මිලයන 14.5 ආදයම් බදු ගෙවීම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් මෙලෙස නඩු පැවරීම සිදුකර කර ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. ‍‍

ඒ් අනුව 45 හැවරිදි වියේ පසුවන ගායිකාව ඉකුත් ජූලි මාසයේදී නඩු විභාගයකට යෑමකින් තොරව අදාල ආදයම් බදු ගෙවිම් පැහැර හැරීම් සමතයකට පත්කර ගැනීමට අවස්ථාව තිබුනද ඇය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලස නඩු පැවරීම සිදුකර ඇති බවට වාර්තාවේ.

යම් ආකාරයකින් මෙම නඩු විභාගයෙන් ශකිරා වරදකාරිය බවට තීරණය වුවහොත් ඇය වසර 8 සිර දඬුවමක් හමිවීමට නියමිත බවද වාර්තාවේ.

ශකිරාට මෙලෙස බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා ඒල්ලවී ඇත්තේ 2012ත් 2014 අතර කාලය තුළදී වන අතර ඇගේ නීතිඥයින් පෙන්වා දෙන ආකාරයට ඇය ඒම කාලය තුළදී ලොව පුරා සංචාරයක් කරමින් සිට ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ අනුව අධිකරණය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තමන් කරුණු දැක්වීම පියවර ගන්නා බවද ශකිරාගේ නීතීඥයින් පෙන්වාදී තිබේ.

ශකීරා පසුගිය සතියේදී තමන් විසින් ස්පාඤ්ඤ බලධාරීන් එල්ල කරන චෝදනාවලට එරෙහිව සටන් කරන බවට දිවුරුම් දුන් අතර ඔවුන් නඩු පැවරීමට පෙර ස්පාඤ්ඤ බදු කාර්යාලය ඇයට ගෙවිය යුතු මුදල නිසි පරිදි දැනටමත් ගෙවා ඇති බවද ඇය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය බිඳවැටීමේන් අහිමිවන මෙගාවොට් 270 පිරිමහ ගනී!

Next Post

මහජන ආධාර හා ආබාධිත හා වැඩිහිටි දීමනා සමෘද්ධි බැංකුවට හැරවෙයි… ප්‍රතිලාභීන්ට දුෂ්කරතා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.