පුද්ගලයින් දෙදෙනෙකුට අද දහවල් හංවැල්ලේ දී වෙඩි තබා තිබේ. මෙසේ වෙඩි තබා ඇත්තේ මන්නා රොෂාන්ගේ සොයුරාට බවත් ඔහු සමග ගමන් ගත් පුද්ගලයෙකුට ද වෙඩි ප්රහාර එල්ල වී ඇති බවත් පොලිසිය කියයි.
හංවැල්ල පොලිස් වසමේ ලබුගම පාර ප්රදේශයේ දී මෙම වෙඩි කැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාළ ලැබූ එම දෙදෙනා රෝහල්ගත කර ඇත.
හංවැල්ල පොලිසිය වැඩිදුර







