සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හංවැල්ලේ භිමිනමගේ මරණය ගැන සැකකරුවන් පොලිසියට කියන කතාව

by Lanka Sara Editor
ජනවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

• නායකත්වය ගත්තේ සාමනේර හිමිනමකගේ පියා
• පොලිස් කණ්ඩායමක් වගේ විහාරයෙන් කැඳවාගෙන ගිහින්
• බිය වැද්දීමකදී අපවත් වුණා

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ නායක උඩුවිල ධම්මසිරි ස්වාමීන් වහන්සේ ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එහිදී සිදුවූ සිදුවීම පොලිසිය හමුවේ අනාවරණය කර ඇත.

මෙම අනාවරණයන් අනුව එම භික්ෂූන් වහන්සේ තමන් ඝාතනය නොකළ බවත් සිදු කරන ලද බිය වැද්දීමකදී අපවත් වූ පසුව මෙම සැකකරුවන් විසින් සිරුර කොටදෙණියාවට රැගෙන ගොස් සුසාන භූමියක රහසේ ආදාහනය කිරීමට කටයුතු කළ බවටත් පොලිසියට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේ පසුගිය 02දා සවස එම විහාරස්ථානයේ වැඩ වසන සාමනේර හිමි නමකගේ පියා ඇතුළු කණ්ඩායමක් විසින් විහාරස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඇත්තේ රහස් පොලිස් කණ්ඩායමක් ලෙස රඟ දක්වමිනි. මෙම සාමනේර හිමියන් වරක් උපැවිදි ව යළි පැවැදි බිමට පැමිණි හිමි නමකි.

උන්වහන්සේ නායක හිමියන් අතින් අපයෝජනයට ලක් වන බවට තම මව සමඟ පැවසූ බවත් එම අවස්ථාවේ එම සාමනේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරයාද විහාරස්ථානයට ගිය අවස්ථාවල එම අත්දැකීමට මුහුණ දුන් බව පවසා ඇති බවත් හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සාමනේර හිමියන්ගේ පියා පෙලිසියට පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව තම සගයන් කණ්ඩායමක් සමඟ මෙම අපයෝජනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බව පවසමින් මෙම හිමියන් විහාරස්ථානයෙන් පිටතට රැගෙන ගොස් බිය වද්දා මෙම අපරාධ වසන් කිරීමට නම් මුදල් ලබා දෙන ලෙස බිය වද්දා ඇත.

එම බිය වැද්දීම්වලින් මෙම හිමි නම අපවත් ව ඇති අතර එම සිදුවීමෙන් කලබලයට පත් මෙම කණ්ඩායම සිරුර කොටදෙණියාවවේ සුසාන භූමියක ආදාහනය කිරීමට කටයුතු කර ඇතැයි ඔවුන් පොලිසිය වෙත පවසා තිබේ.

මේ වනවිට සම්බන්ධ කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම මරණය සිදුවූයේ පහර දීමකින්ද එසේ නැතිනම් හදිසි හෘදයාබාධ වැනි තත්ත්වයකින්ද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පසු තීරණය වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොයින් අලිට කොවිඩ් පොසිටිව්… පළමු ආශ්‍රිත ක්‍රිස් වෝරක්ස් නිරෝධායනයේ…

Next Post

චම්පිකගේ 43 වැනි සේනාංකයට සජබ‍යෙන් විවේචන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.