සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පී.සී.ආර්. මගහරින්නේ ඇයි?. වෘත්තීය සමිති අසති….

by editor
නොවැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රවල සේවයේ නිරත සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණට ලක් කරන ලෙස එම ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් ඔවුන් සමග නිරතුරුවම ගැටෙන වෛද්‍යවරු හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා මෙතෙක් පී.සී.ආර් නොකිරීම නිසා ඔවුන් දැඩි අවදානම් තත්වයකට පත්ව සිටින බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු සාමාජිකයන් 75 දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු කරගෙන ඇති බවත්, 400ක් පමණ දෙනා නිරෝධායනයට ලක් කර සිටින බවත් වෘත්තිය සමිති සාමාජිකයෝ පෙන්වා දෙති.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සමාජිකයන් සිය සේවා කාලය නිම වීමෙන් පසු සාමාන්‍ය ප්‍රජාව අතරට යන විට ඔවුන්ගෙන් කොවිඩ් ආසාදනය වෙතැයි බියක් මතුව තිබෙන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
මේ නිසාම ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වූවන් කොන් කරන තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු කිය.ති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පී.සී,ආර්. කළ නොහැකි නම් අවම වශයෙන් කොවිඩ් රෝගීන් සිටින රෝහල්වල කාර්යමණ්ඩලවලට පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස රෝහල්වලින් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා පියවර ගෙන නැති බව ඔවුහු පවසති.

මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් නලීන්ද සොයිසාගෙන් කළ විමසුමක දී ඔහු කියා සිටියේ අවදානම් රෝහල්වල කාර්ය මණ්ඩලටය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරන බවය.
නමුත් සමස්ථයක් ලෙස සියලු කාර්ය මණ්ඩලවලට සිදුකළ නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව වෛද්‍ය නලින්ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දීපවාලි වෙනුවෙන් යාපනයේ දූපත් ප්‍රදේශවල සංචරණ සීමා ලිහිල් කෙරේ…

Next Post

කොවිඩ්වලට බයේ පරණ වට්ටෝරුවලට පොඩි උන්ට බේත් ගන්න එපා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.