අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවය පණ අදිද්දී ලොක්කෝ ජපන් සවාරියකට සූට් මසති!

by editor
මාර්තු 5, 2023
in පුවත්
Health Facilities

Share on FacebookShare on Twitter

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ වීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මත රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පෙර නොවූ විරූ අර්බුදයකට ඇද වැටී ඇති බරපතල අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් ජපානයේ සතියක පමණ සංචාරයකට සැරෙසන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කරයි.

ලෝක බැංකුව විසින් මෙම වැඩ සටහන සඳහා අනුග්‍රහය ලබා දුන්නද රෝගීන්ගේ ජීවිත අවදානම් මට්ටමකට වැටී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණාත්මක වූ ඉහළ පෙළේ නිලධාරීන් මෙලෙස විදේශ ගත වීම අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට හේතු විය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන් මෙලෙස සහභාගී වීමට සැරසෙන්නේ ලෝක බැංකුව විසින් සංවිධානය කරනු ලබන දැනුම් හුවමාරු කිරීමේ වැඩසටහනකට බව සඳහන් වේ.

ඒ සඳහා අමාත්‍යංශයේ තීරණ ගත හැකි මටට්මේ ඉහළම  නිලධාරීන් සහභාගී වීමට නියමිත වන අතර එය පවතින අර්බුදකාරී තත්ත්වය මත සුදුසු නොවන බව රජයේ ජ්‍යේෂ්ඨයින්ගේ අදහස වී තිබේ.

එක් අතකින්  අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟය සේම අනෙක් අතින්  ආදායම් බදු අය කිරීමට එරෙහිව වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් වෘත්තීය ක්‍රියා මාර්ග ගනිමින් සිටින අවස්ථාවක ඔවුන් සියලු දෙනා රටින් බැහැරව සිටීම ප්‍රායෝගික ව අර්බුද තවදුරටත් දිග්ගැසීමට හේතු විය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසලේම දැරියක් පාසලේ දී සිපගත් රත්ගම “කිස් ගුරා” පොලිස් අත්අඩංගුවට…

Next Post

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු දෙයක්… හරියට කළොත් ඉතාම යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි… ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.