බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේමිණීගේ වරෙන්තු හංගලා තියෙන්නේ වැලිකඩ පොලිසියේ හිටපු කුප්‍රකට ස්ථානාධිපතිවරයා!

by editor
මැයි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නඩු කීපයක් සඳහා අධිකරණය මගහරිමින් සිටි සේමිණී ඉද්දමල්ගොඩට අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු හතක් සඟවාගෙන සිට ඇත්තේ   වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බවත් පුද්ගලික දැන හැඳුනුම්කම් මත ඔහු මෙසේ කටයුතු කර ඇති බවත්  පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම වරෙන්තු හංගාගෙන සිටීම හේතුවෙන් කිසිම උපද්‍රවයකින් තොරව සේමිණී ඉද්දමල්ගොඩ දීර්ඝ කාලයක් තිස්සේ වරෙන්තු පිට සිට ඇති බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

අවසානයේ දී නුගේගොඩ අධිකරණය විසින් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට සහ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම වරෙන්තු සේමිණී ඉද්දමල්ගොඩ වෙත ලබා දීමට නොතීසි නිකුත් කර තිබේ.

පොලිසිය පවසන්නේ වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය ආණ්ඩුවේ විශේෂ දේශපාලන බලයක් සහිතව උසස් පොලිස් නිලධාරීන් පවා මායිම් නොකරමින් හැසිරුණ පුද්ගලයෙක් බවය. එවකට සිටි ප්‍රබල ඇමතිවරයෙකුගේ නියමයෙන් සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටි වැඩකාර කාන්තාව අත් අඩංගුවට ගන්නේත්, ඇය පොලිස් අත් අඩංගුවේ දී අබිරහස් ලෙස මිය යන්නේත් මේ පුද්ගලයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටිය දී ය.

විසිපස් හැවිරිදි තරුණයෙකු වන සත්සර නිමේෂ්, වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී පසුගිය මාසයේ දී මිය යන විටත් මේ පුද්ගලයා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අධිකරණ නියෝග පවා අවලමේ යවමින් සේමිණි ඉද්දමල්ගොඩගේ වරෙන්තුව සඟවා තබා ගෙන මාස ගණනාවක් සිටීමට මේ පුද්ගලයා කටයුතු කර ඇතැයි දැන් පොලිස් ආරංචි මාර්ග පවසයි. වාර්තාවන පරිදි සේමිණී ඉද්දමල්ගොඩ සම්බන්ධව වරේන්තු 7ක් ගංගොඩවිල උසාවියෙන් නිකුත් වී ඇති අතර වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම විරෙන්තු සඟවාගෙන සිට තිබේ.

අලුතින් පත් වී පැමිණි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත උසාවි නියෝගය පැමිණි පසු සිදුවී ඇති දේ පැහැදිලි වී ඇති අතර සේමිණී ඉද්දමල්ගොඩගේ නිවසට වරෙන්තුව බාරදීමට ගොස් තිබුණ ද ඇය නිවසේ සිට නැත. මේ අතර ඊයේ ඇය වැලිකඩ පොලිසියට පැමිණෙන්නේ හදිසියේ රිය අනතුරක් පිළිබඳ පොලිස් පැමිණිල්ලක් කිරීමටය.

ඒ අවස්ථාවේ දී ඇය අත් අඩංගුවට ගැනීමට වැලිකඩ නව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියමයෙන් සිදුවී තිබේ. සේමිණී ඉද්දමල්ගොඩ ගේ සැමියා ද පොලිසියට සම්බන්ධ පුද්ගලයෙක් බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් වංචා පිළිබඳ වරෙන්තු පිට සිටි සේමිණී ඉද්දමල්ගොඩ ඊයේ පොලිස් අත් අඩංගුවට…

Next Post

රම්බොඩ ගැරඬිඇල්ල ඛේදවාචකය – මරණ 21යි… මරණ ගණන තවත් ඉහළ යෑමේ අවදානමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.