අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙසු මුහුදු බඩ ප්‍රදේශවල තරුණයන්ටත් මේ මස තුළ ෆයිසර් එන්නත

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයන්ට ෆයිසර් එන්නත ලබා දීම සඳහා තෝරා ගත්තේ මන්නාරමට එම එන්නත ලබා දීමට තෝරා ගත් පදනමින්ම බවත් අනිවාර්යයෙන්ම මෙම එන්නත ලබන මාසයට පෙර ගාල්ල මාතර වැනි මුහුදු බඩ පළාත්වල තරුණයන්ටද ලබා දිමට කටයුතු කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
අද හිරු නාලිකාවේ “හාඩ් ටෝක්“ විශේෂාංගයේදී මාධ්‍යවේදී දිලාන් මායාදුන්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ගුණසේන තවදුරටත් සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරායක්, ගුවන්තොටුපළක් සහ සෙසු කර්මාන්ත කලාප පැවතීමත් හේතුවෙන් රෝගය ඉක්මනින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවති බවය. එමෙන්ම මුහුදු බඩ පුදේශයක් නිසා මමුහුදු මාර්ගයෙන් එසේම ඩෙල්ටා ප්‍ර භේදයේ පැමිණිය හැකි බැවින් ද මෙම තීරණය ගත් බව වෛද්‍ය ගුණසේන එහිදී සඳහන් කළේය.
“ඩෙල්ටා ප්‍රභේදය නිසා දැනට මන්නාරම කොළඹට අමතරව දකුණු පළාතට මේ ඩෙල්ටා අවදානම තිබෙනවා. ඔබ කියනවා වගේ ගාල්ලෙන් පටන් අරන් හම්බන්තොටට දෙන්නත් තිබුණා. නමුත් හම්බන්තොටින් එන්නත දකුණු පළාතට දීම පටන් ගත්තා.
මාධ්‍යවේදියා විසින් හම්බන්තාට තෝරා ගන්නා ලද්දේ රාජපක්ෂවරුන් නිසා යයි පවතින චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ ඖෂධ සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ තමන් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය. මෙම ෆයිසර් එන්නත තුන්වැනි මාත්‍රාවක් ලෙස ලබා දීම සඳහා ඉතිරි කර ගන්නා ලෙස වෛද්‍ය සංගමය විසින් දක්වනු ලබන අදහස පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ එන්නත් සම්බන්ධයෙන් රජයට නිර්දේශ කරන එන්නත්කරණය සහ වසගංත රෝග පිළිබඳව විශේෂඥ කමිටුව රජයට දන්වා ඇත්තේ මෙ අවශ්‍ය වුවහොත් තුන්වැනි මාත්‍රාවක් ලබා දීමට මෙම වසර අවසන් වීමට පෙර ඒවා සුදානම් කර ගන්නා ලෙස බැවින් ඒ අනුව ෆයිසර් එන්නත් මිලියන 14ක් සූදානම් ව පවතින බවත් ඔහු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත ප්‍රහාරකයාගේ මව කාත්තන්කුඩියේ සිට කතාකරයි

Next Post

කොවිඩ මරණ 145යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.