අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙම කියා මේ දිනවල දරුවන් ජලයෙන් ඈත් කර තබන්න එපා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

by Lanka Sara Editor
ජූනි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

‍මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් විජලනයට ලක් වන බැවින් සමේ රෝග තත්ත්වයක් හා සෙම රෝගවල වැඩිවීමක් ද පවතින බවත් එහෙත් දරුවන් ජලයෙන් ඈත් නොකර දරුවන් විජලනයෙන් වළක්වා ගන්නා ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අද 4 ලංකා සර කළ විමසීමකදී පැවසීය.

එසේම මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ළමා හතිය, මෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයන් දරුවන් අතර වැඩි වූ බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

පවතින පරිසරයේ උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් ඇතිවන විජලන තත්ත්වය නිසා දරුවන් අතර සමේ රෝග තත්ත්වයක්ද ව්‍යාප්ත වන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

විජලනය නිසා දරුවන්ගේ ශරීරය වේදනාකාරී වීම, නිදිමත ගතිය, නින්ද යෑම වැඩිවීම, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ ඇති වන බවද දද, දාඩිය බිබිලි වැනි සමේ රෝග තත්ත්වයන් වැඩි වන බවටද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා කියා සිටියේය.

ස්වසන අපහසුතා නොමැති නම් දරුවන් ජලයේ තැබීමට බිය විය යුතු නොමැති බවට වෛද්‍යවරයා කියා සිටියේය. දරුවන් වතුරේ තැබීමට, ඔවුන් සේදීමට බිය නොවන ලෙසත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන බැවින් දරුවන් සම්පූර්ණයෙන්ම ජලයෙන් ඈත් නෙකර ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් දරුවන් ජලයෙන් ඈත් නොකරන ලෙසත් වෛද්‍යවරයා දෙමව්පියන් වෙත පණිවිඩයක් තබමින් කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමේ රෝගවලින් වළක්වා ගැනීමට දරුවන් උදේ සහ සවස දිනකට දෙවතාවක් විනාඩි 20 බැගින් ජලයේ තැබීම සුදුසු බවද වෛද්‍යවරයා පවසා සිටියේය.

දරුවන් විජලනයෙන් වළක්වා ගැනීමට වයස මාස දක්වා වන දරුවන් මව්කිරිද ඊට වඩා වැඩි වයසේ දරුවන්ට ගණ ආහාර සමඟ ජලය, තැඹිලි, ජීවනී,කැඳ වැනි දියර ආහාර වැඩි වශයෙන් ලබා දෙන ලෙසටද වෛද්‍යවරයා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් මේ වසරේ පළමු කණ්ඩායම පිටත් වේ

Next Post

රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ ළමුන් 5ක් ඇතුළු 20ක් තුවාල ලබති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.