බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙබලුන් 5000 ක් මැරුවා තමයි… පොහොට්ටුවේ උප සභාපති කරුණා කියයි

ඔහුම පිළිගන්නවා නම් අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න... දකුණේ දේශපාලකයෝ කියති...

by editor
ජූනි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අලිමංකඩදී යුද හමුදා සෙබලුන් තුන් දහසක් පමණත් කිළිනොච්චියේදී දෙදහසක් පමණත් තමන් විසින් මරා දමන ලද්දේ  තමන්ගේ භයානක කම නිසාම යැයි හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපසභාපති විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ ( 19 ) අම්පාරේදී පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට තරග වදින කරුණා අම්මාන් සිය පාක්ෂිකයින් පිරිසක් අමතමින් මේ බව ප්‍රකාශ කරණ ලද්දේ කාරතීව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

“කාරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති කියා තිබෙනවා කරුණා කොරෝනා වලටත් වඩා දරුණු මිනිහෙක් කියල…… මම කියනවා ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක් තමයි….. එහෙම දරුණු නිසා තමයි මට එක රාත්‍රියකින් අලිමoකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වුනේ ….. කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමුවා …. ඔව් මම ඉතාමත් දරුනු මිනිහෙක්”

දෙමළ භාෂාවෙන් කරුණා අම්මාන් සිදු කරණ ලද මේ කතාවත් සමගම උතුරේ දෙමළ දේශපාලනඥයෝ බොහෝ සෙයින් කලබලයට පත්ව සිටිති.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙවර මහමැතිවරණය සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සහය ලබා ගැනීම සඳහා විවිධ සාකච්ඡා පවත්වමින් සිටින අතරවාරයේදී පුනරුත්ථාපනය නොවූ කරුණා අම්මාන් එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔහු තවමත් යුද මානසිකත්වයකින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුම ප්‍රකාශ කොට තිබේ.

දකුණේ බොහෝ සංවිධාන කියා සිටින්නේ මේ රටේ යුද හමුදා සෙබලුන් පන්දහසකට වඩා මරා දැමීමේ වගකීම ඔහු විසින් බාර ගන්නේ නම් කරුණාඅම්මාන් වහාම අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

Tags: නවතම
Share80Tweet43
Previous Post

මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් 23ක් කොරෝනා නිසා මැරිලා

Next Post

2011 ගැන වාස් කතා කරයි… එන්න අපි අහමු

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.