අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුමන්තිරන්ලා සහ ගජේන්ද්‍ර කුමාර්ලා හැර අනෙක් සියලු දෙමළ පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සන්ධානගත වෙති!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය (ITAK ) හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF)  හැරෙන්නට අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමින් මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කර තිබේ. 

සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය තවත් දෙමළ දේශපාලන පක්ෂ 7 ක් සමග පොදු එකගතාවයකට පැමිණ දෙමළ ජාතික සභාව යළි ශක්තිමත් කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණයේදී පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පල කළ දෙමළ පක්ෂ නියෝජනය කරමින්  දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ ( TELO ) නායක සෙල්වම් අධිකලනාදන්, දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංගමයේ (PLOT ) සභාපති ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පක්ෂයේ සභාපති නල්ලතම්බි ශ්‍රීකාන්ත, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ ( EPRLF )  සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති පී. අයිංගරනේසන්,  ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ නායක සී. වෙන්දන්, යන අයද දෙමළ ක්‍රියාධරයින් වෙනුවෙන් වසන්තරාජා, ඒ. ජ්‍යෝතිලිංගම් මහාචාර්ය කේ.ආර්.ගනේසලිංගම්, රාජලිංගම් විග්නේෂ්වරන් දේශපාලන විචාරක ඒ. ජතින්ද්‍රන් සහ දේශපාලන විචාරක එම්. නිලන්තන් යන අයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කොට තිබේ.

මෙහිදී විග්නේස්වරන් මන්ත්‍රිවරයා  ප්‍රකාශ කළේ  ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් ඔහුට ජයක් ලැබීමට  සිංහල බෞද්ධවාදී දේශපලනය තුළ ඉඩක් නොමැති නමුත් දෙමළ ජනයාටද ශක්තියක් හා බලයක් ඇති බව පෙන්වීම පිණිස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක්  බවයි.

 

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිමිවරුන් දෙනමකට, පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් කොටා බරපතල තුවාල සිදුකළ මිගෙට්ටුවත්තේ සුමිත්ත (හිමි) ඇප පිට නිදහස්…

Next Post

සෙල්ලකතරගම දී ඌරු තෙල් වලස් තෙල්, මොණරතෙල් අලි කෙඳි ඇත් දළ මුදු විකුණමින් සිටි දඹානේ ආදිවාසියාට ලක්ෂ 4ක දඩයක්!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.