බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාචාර්ය සුනිල් ආරියරත්න සේ පෙනී සිට ජනප්‍රිය නිළියකට ලිංගික දර්ශනවලට අඬගැසූ අයෙක් අත්අඩංගුවට

by Lanka Sara Editor
ජූනි 24, 2021
in පුවත්
calling
Share on FacebookShare on Twitter

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයකු විසින් රංගන ශිල්පිනියකට ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට සහ එහි ලිංගික දර්ශන රඟදැක්වීමට පැමිණෙන ලෙස ජනප්‍රිය නිළියකට ආරාධනා කළ අයකුට ආධාර අනුබල දුන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ලිංගික දර්ශනවල රඟපෑම පිළිබඳව එම නිළියගෙන් ප්‍රශ්න කිරීම ද කර ඇති සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු බෙන්තොට ගෝනගල්පුර ප්‍රදේශයේ පදිංචි වත්තෝරු තන්තිරිගේ රවින්ද්‍ර (47) නමැති සහකාර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

නිළියගෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ අතරතුරදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සැකකරු නිළියට පවසා ඇත්තේ චරිතය සඳහා රුපියල් මිලියන 2 ක් ගෙවන බව ය. සැකකරු ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉන් පසුවය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට නඩු පවරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකරුගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ විදුලි සංදේශ සමාගම්වලට නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ජූලි 01 දක්වා රිමාන්ඩ් කර නඩුව කල් දැමීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස අතිවිශේෂ රැඳවියන් 05 දෙනෙක් පළමු වරට අද සිල් ගනිති…

Next Post

බැසිල් ආවා… ඉන්ධන මිල අඩු කරන හැටි ගැන බලනවා…. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.