ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුද්දන්ට සුද්දියන්ට හෙළිකොට්ටෙන් දළදා පුදබිමේ සිරි විඳින්න අවස්ථාවක්… සල්ලි තියනවා නම් ඉතින් ඔයාලත් ට්‍රයි කරන්න පුලුවන්…

by editor
අප්‍රේල් 16, 2025
in පුවත්
හෝටලයේ සිවුවන මහලේ ඉදිවෙමින් ඇති විවාත පිහිනුම් තටාගය..
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ජාතියේ මහා සංස්කෘතික කේන්ද්‍රය ලෙස ලෝක පූජනීයත්වයට පාත්‍ර වූ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය යටතට ගැනෙන යාර 400 සීමාව තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිම ඉදිකිරීමක් හෝ ඉදිකර ඇති ගොඩනැගිල්ලක අලුත්වැඩියා කිරීමක් කළ නොහැකි වුව ද පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය තුළ ඇති හෝටලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මුලුමනින්ම අලුත්වැඩියා කර ඇති බවත්, එම අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කළ සැලසුමට අනුව නොවන බවත් වාර්තා වේ.

විශේෂත්වය වන්නේ දළදා මන්දිරය කේන්ද්‍රකරගත් යාර 400 සීමාව තුළ පිහිටි මේ හෝටලය අලුත්වැඩියා කිරීම සිදුවන්නේ සිවුවන මහලේ විවෘත ඉඩ මත පිහිනුම් තටාකයක් නිර්මාණය කිරීම සඳහාය.

පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය නම් කර ඇත්තේ 1998 අංක 24 දරන සංශෝධිත පුරාවිද්‍යා පනතට අනුවය. එම කලාපය මගුල් මඩුව,  උල්පැන්ගෙය, වැඩ සිටින මාලිගාවේ සිට හතර දිසාවට යාර 400ක් දක්වා වූ කලාපය ආවරණය වේ. මේ කාලාපය පූජනීය වශයෙන් අතිශයින්ම වැදගත්කොට සලකන අතර පුරාවිද්‍යා ආඥාපනතට අනුව අතිශය සංරක්ෂිත කලාපයකි. දළ අදහසක් ලබා ගැනීම සඳහා දැක්වුවහොත් මේ කලාපය දළදා වීදිය දෙසට විහිදී නිමා වෙන්නේ රැජන හෝටලයේ ප්‍රධාන පිවිසුම ආසන්නයෙනි.

මෙම කලාපය තුළ නවීකරණයවන අදාල සිවු මහල් හෝටලයේ ඉහළ විවෘත නාන තටාගයක් නිර්මාණය වන්නේ පත්තිරිප්පුව, හතර දිසාවට ආසාන්නයේ පෙනෙන සිවු මහා දේවාල, සහ වැල් බෝධිය සමීප භූ දර්ශන ලෙස දකින පරිසරයකය.

විදේශිකයන් ඉලක්ක කරගෙන ප්‍රධාන වශයෙන් මෙම ඉදිකිරීම සිදුවන බවත් අඩ නිරුවත් විදේශිකයින්ට සංස්කෘතික භූමි කේන්ද්‍රයක හැසිරීමට රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ විමසිය යුතු බවත් නිලධාරීහු පවසති.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ප්‍රබල ජනතා විරෝධයක් මතු විය හැකි මෙම ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම් පසුපස රාජ්‍ය නිලධාරීන් අල්ලසට යට වී ඇති බවට සැක පහළ වන බවත් මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ නිලධාරියෙක් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආර්ථිකය ස්ථාවර වෙලා… එහි ප්‍රතිඵළ ජනතාවට දැනෙමින් තිබෙනවා… ඇමති නලින්ද නුවර ඇවිත් කියයි!

Next Post

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීමට මහාචාර්ය සේනක රාජපක්ෂ පත් කෙරේ…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.