අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීමා නිර්ණ වාර්තාව අප්‍රේල් 30 සම්පූර්ණ කරනවා… වෙනසක් අවශ්‍ය නම් 25ට පෙර දන්වන්න – හිටපු මැකො කියයි…

by editor
අප්‍රේල් 11, 2023
in පුවත්
mahindadeshapriya
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතනවල කොට්ඨාසවලට අයත් ග්‍රාම නිළධාරී වසම් පිළිබඳ අවසන් වාර්තාව බාර දුන් බවත්, එය සම්පූර්ණයෙන් අප්‍රේල් 30 වනදා වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය   මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම කෙටුම්පත පළාත් පාලන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල 17 සිට 25 දක්වා ප්‍රදර්ශනය කරන අතර එහි කිසියම් වෙනස්කම් කිරීමට ඇත්නම් එම දින 10 ඇතුළත සීමා නිර්ණ කොමිෂන් සභාවට හෝ පළාත් පාලනවලට දැනුම් දිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

මෙම වාර්තාව සීමා නිර්ණය කොමිෂන් සභාව බාර දෙන අවසන් වාර්තාව බවත්, කොට්ඨාසයක සීමාව, නාමය වැනි සුළු වෙනස්කම් පමණක් කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදී මෙම වාර්තාව පදනම් කරගෙන මැතිවරණය පැවැත්විය හැකි දැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ “එය තම කොමිසමට අදාළ දෙයක් නොවන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තීරණ ගත යුතුයි’ ලෙසයි.

“මෙය ග්‍රාම නිළධාරී වසම් සම්බන්ධ සීමා නිර්ණ වාර්තාවක්.. අපේ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරලා තියෙනවා.. ඒ නිසා ඒ කාල සීමාවේදී මේ වාර්තාව සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.. මෙහි වෙනස්කම් කරන්න ඕනවටත් වඩා කාලය දීලා තිබ්බත් තවත් දින 10ක් වගේ අපි ලබා දෙනවා..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වෙද්දීත් දේශපාලන පක්ෂ, සාමාන්‍ය ජනතාව වගේම ආගමික නායකයින් වෙනස් විය යුතු දේ පිළිබඳව අපිට එවලා තියෙනවා.. අපි ඒ වෙනස්කම් කරනවා.. කියන්න තියෙන්නේ මොනවා හරි වෙනස්කමක් තියෙනවා නම් අපිට කියන්න කියලා අප්‍රේල් 25ට කලින්..”

මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 70ක් රට තුළම නිශ්පාදනයට සැලසුමක්…හිඟ ඖෂධ 122න් 90ක්ම මේ මස අවසන රජයේ රෝහල්වලට… 

Next Post

පවතින ත්‍රස්තවාදය වැළැක්මේ පනතටත් වඩා යෝජිත ප්‍රති ත්‍රස්ථ පනත ම්ලේච්ඡයි…. සංවිධාන 100ක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල අමතති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.