බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සී.අයි.ඩි. පැමිණි  ජොනී අත්අඩංගුවට ගන්නැයි කියන්න අරගල කරුවෝ සී.අයි.ඩී ඉදිරියට එති…

තම කතාව සංස්කරණය කර මාධ්‍යයේ පල කළ බව ජොන්ස්ටන් සී.අයි.ඩී.යට කියයි... එඩිට් කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලයි!

by editor
මැයි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දී රට ගිනි තැබූ  මැයි 09 අපරාධය සැලසුම් කළ බවට  චෝදනා ලද හිටපු අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී පසු  අරගලයේ නිරත තරුණ පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ  විරෝධතාවයක නිරත වූහ.

මැයි 09 ප්‍රහාරයේ මහා මොළකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්,  විරෝධතා පුවරු රැගෙන මේ පිරිස් විරෝධතාවයේ නිරත වූහ.

“ගනිව් ගන්ව් වහා ගනිව් –  අත්අඩංගුවට වහා ගනිව්..“
ජොන්සටන් මිනී මරුවා… අපේ උන්ට වෙඩි තිබ්බා…“ විරෝධතා කරුවෝ සිය විරෝධය  දැක්වූහ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රවේශය මාර්ග බාධක යොදා වසා දැමීමට  පොලිසිය කටයුතු කළේය. එම මාර්ග බාධක පෙරළාගෙන උද්ඝෝෂකයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට  පැමිණියහ. මේ එම අවස්ථාවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ අතර පුරා පැය පහක් තිස්සේ ප්‍රකාශයක් ලබා දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු විරෝධතා කරුවන් ඉදිරිපස රැඳී සිටිය දී  වෙනත් ගේට්ටුවකින් පිටවී ගොස් තිබිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය කටඋත්තරයේ  ප්‍රකාශ කර තිබුනේ තමන් කිසිම අවස්ථාවක   කිසිවෙක්  ප්‍රකෝප නොකළ බවය. ඔහුගේ කතාව සංස්කරණය කර විකෘති කර  පල කර ඇති බවය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් ඉල්ලා සිටියේ එම කතාව විකෘති කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

එහෙත් එදා ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ  එම කතාව ඒ මොහොතේ සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ  විසුරුවා හැරුණි.   මෙය මහා විනාශයක් සඳහා කෙරෙන පූර්ව සූදානමක් බවට එය අසා සිටි විදග්ධ පිරිස් අතර මත පලවුනේ මේ කතාව විකාශය වන අතර තුරය. එනම් මේ   ව්‍යසනය වෙන්නට පෙරය.

එම අවස්ථාවේ ඒ  සිද්ධිය සජීවීව අප විසින් වාර්තා කර තිබුණේ මෙසේය. මේ දර්ශන සංස්කරණය කර නැත.

ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

Share69Tweet43
Previous Post

රෝහල් කොරිඩෝවලත් බෙහෙත් පෙට්ටි… අවුරුදු 10ක් තුළ කෝටි  626ක  ඖෂධ විනාශයි… කෝපා කියයි!

Next Post

කැබිනට් අමාත්‍යාංශවලට නව ලේකම්වරු පත් වෙති…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.