ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

මේ වනවිට යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම    රටවටින්ම දහස් ගණනක් අරලියගහ මන්දිරය තුළට ගෙන්වා ඇත. විශේෂත්වය වන්නේ    හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ පිරිස මරණය සඳහා කැඳවාගෙන යන ආකරයට අවේග කුළු ගන්වමින් කරන කතාවය.    ඔහුගේ මුළු කතාව තුළම ඇත්තේ මේ රැස් කළ පිරිස ආවේග ගන්වන බිහිසුණු අරමුණක් බව පෙනෙන්නට ඇත. ඔහු  අරලියගහ මන්දිරය අසල … දිගටම ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු….. කියවන්න