කීර්ති ප්රනාන්දු –
තුන් වන දිනටත් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 5 කට ආසන්න කාලයක් ප්රකාශ ලබා දීමෙන් පසුව ඉන් පිටව ගියේය.
පියතුමන් අද උදෑසන 9:30 ට මම නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණි අතර ප්රකාශ ලබා දීමෙන් අනතුරුව සවස තුනට පමණ ඉන් පිටව ගිය බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්යක්ෂක ජූඩ් ක්රිෂාන්ත ප්රනාන්දු පියතුමන් පැවසීය.