බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරියාව ණය උගුලක හිරකළ චීනයේ ඊළඟ මෙහෙයුම

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සමඟ සමීපව කටයුතු කිරීම හේතුවෙන් සිරියාවද මේවන විට දැඩි ආර්ථික පරිහානියකට හා දරුණු ණය උගුලකට හසුව ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව පසුගිය කාලය පුරා චීනය විසින් ක්‍රියාත්මක කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ තවත් එක් ගොදුරක් ලෙස සිරියාව හඳුන්වා දීමටද හැකිය.

චීනය සිය අවදානය සිරියාව වෙත ප්‍රථමයෙන් 2011 වර්ෂයේදී යොමුකර අතර ඒ වනවිටත් යුද ගැටුම් වලට මැදිව සිටි සිරියාවට සිය ආර්ථිකය වර්ධනය කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පැවතිනි.

එහිදී චීනය විසින් සිරියාවට විශාල බලාපොරොත්තු ලබාදෙමින් සිය මිත්‍රත්තයේ දෑත දිගු කළද එහි පිටුපස වූ බියකරු බවට නොවැටහිනි. මෙහිදී චීනය යුද්ධයෙන් වෙලී තිබිණු සිරියාවට යුද ගිනි දැල් මැදින් නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබදීම සිදුකෙරිණි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙහිදී සිරියාවේ සිත දිනා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සිරියවට විදේශ හමුදා එවීමට ලැබුණු යෝජනාවට චීනය විරෝධය පළ කිරීම සිරියානු ජනාධිපති බශාර් අල් අසාද්ගේ චීනය කෙරෙහි විශ්වාසය වර්ධනය කිරීමට හේතු විය.

ඒත් සමඟම චීනය විසින් සත්‍ය වශයෙන්ම ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘති සඳහා සිරියාවට ණය ලබාදීම පියවර ගනු ලැබිණි. මෙම ව්‍යාපෘති සුදු අලියෙක්ම වූ බැවින් එම ව්‍යාපෘති වලට ලබාදුන් ණය යලි පියවීමට සිරියාව අපහොසත් විණි.

ඒ අනුව සිරියාවට දිගින් දිගටම චීනය මත යෑපීමට සිදුවන තත්ත්වයට පත්විය. මෙම අවස්ථාවේදී බිජිං පාලනය විසින් ක්‍රමාණුකූලව මැදපෙරදිග සිය අණස පැතිරවීම සිරියාව ඔස්සේ ආරම්භ කෙරිණි.

එහිදී බීජිං පාලනයේ මූලිකම අරමුණ වූයේ රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කෙරෙමින් ඊජිප්තුව ඔසේසේ ඇති සුවස් ඇලමාර්ගයට ආසන්නයේ සිය අණසක පැතිරවීමයි.

එමගින් චීනයට ඇප්‍රිකාවටත්, යුරෝපයටත් සම්බන්ධ වීමට හැකියාව පවතින අතර ලෝක වෙළෙදාමෙන් සියයට 12ක් පමණ සිදුවන මෙම ප්‍රදේශයෙන් සිය අර්ථික ශක්තිය වර්ධන කරගැනීමත්ය.

ඒ අනුව ඉදිරියේදී සිරියාවේ වැදගත් අර්ථික මර්මස්ථාන රැසක පාලනයත් එමගින් සිය ආර්ථික අධිපත්‍යත් වර්ධනය කරගැනීමට චීනයට හැකවනු ඇත.

Share69Tweet43
Previous Post

ජනපතිගේ සෞභාග්‍යයේ දැක්මට  චීන්නු අනතුරු අඟවති!

Next Post

ඇල්ලේ සංචාරක හෝටලයක ඉහළ මාලයෙන් ඇදවැටී චෙක් ජාතිකයෙක් මරුට!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.