බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිකොතේ නිදාගත්ත පොලිස්පතිවරු ගැන සජබ මහලේකම් මැතිසබේදී හෙළිකරයි…

by Lanka Sara Editor
නොවැම්බර් 17, 2021 - Updated on නොවැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුව තුළ සටන් පාඨ, පුවරු ප්‍රදර්ශනයක කරමින් විරෝධතාවක් පැවැත්වීය.

ඒ ඊයේ පැවති සජබ විරෝධතාවට පොලීසියෙන් කරන ලද බාධාවන්ට මහජන ආරක්ෂක ඇමතිවරයාට සහ පොලීසියට විරෝධය පළකරමිනි.

එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහ‍ලේකම් රංජිත් මද්දුබණ්ඩාර මහතා පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු පිළිබඳ හෙළිදරව්වක් කළේය.

“තමුන්නාන්සේලා ඊයේ රටේ කරගත්ත ලොකුම මෝඩකම කරගත්තා. පොලිස් ඇමතිතුමනි බොහොම ලැජ්ජයි. තමුන්නාන්සේලා දේශපාලනය කරාට කමක් නෑ. දැන් පොලිසිය දාලා මේ රටේ දේශපාලනය කරන්න යනවා. අපි දන්නවා තමුන්නාන්සේලාට, පොහොට්ටුවට මිනිස්සු නෑ. මිනිස්සු නැති වුණාම අද පොලිසිය දාලා අපේ නායකයින්ගේ අපේ ප්‍රාදේශීය නායකයින්ගේ ගෙවල්වලට ගිහිල්ලා තමුන්නාන්සේලා තර්ජනය කරා. බොහොම ලැජ්ජයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිස්පතිට අපි කියනවා පොලිස්පති පත්කරලා තියෙන්නෙ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. අද පොලිස්පති මං අහන්නේ… පොලිස්පති. ඕකේ හිටිය නියෝජ්‍ය පොලිස්පතිවරු වැඩි කොටසක් සිරිකොත නිදාගත්ත මිනිස්සු. එක පොලිස්පති කෙනෙක් ඉන්නවා ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ. ඒ දවස්වල සමගි ජන බලවේගයේ. දැන් තමුන්නාන්සේලා කරලා තියෙන ඔක්කොම තුප්පහිකම් ඔක්කොම දේවල් කරනවා.

අපි සන්තෝෂ වෙනවා සමගි ජන බලවේගයට කොච්චර බයද කිව්වොත්, රටේ හැම නගරයකම හැම පාරකම බැරියර් දාලා තමුන්නාන්සේලා කටයුතු කළේ. ලැජ්ජයි ආණ්ඩුව. බයවෙලා ආණ්ඩුවට කට උත්තර නෑ. පාස්කු ඉරිදා ඒවා අල්ලන්නේ නෑ. බැරියර් දාන්නේ අපිව අල්ලන්න.

අපි අවුරුදු පහක් තමුන්නාන්සේලාට මේ රටේ ඉන්න දෙන්නේ නෑ. අපි ඊට ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ගෙදර යවලා, මේ රටට අවශ්‍ය ජනතාව ඉල්ලන ආණ්ඩුවක් ගේන්න කටයුතු කරන විත්තිය තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා.” යැයි ද සජබ මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 23ක් – ආසාදිතයන් 700 පනී

Next Post

රජයේ මුරණ්ඩු පාලනය දකුණට මෙහෙම දැනෙනවා නම් උතුරට  කෙසේ දැනෙනු  ඇතිදැයි සිතන්න… සම්පන්දන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.