සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා වැඳ ක්ලින්ක් කාර්ඩ් ඇතුළු ලියවිලි සහිත ගමන්මළු මහ මග අත්හැර හිස් අතින් ගෙදර යන මිනිස්සු…

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
අත්හැර දමා යන්නට සිදුවූ ගමන්මළු

අත්හැර දමා යන්නට සිදුවූ ගමන්මළු

Share on FacebookShare on Twitter

සිරි දළදා වන්දනාව සඳහා දින ගණන් පෝලිම්වල රැඳී ඉන්නා බැතිමත්හු බලාපොරොත්තු රහිත අර්බුදයකට මුහුණ දී සිටිති.

මේ මිනිසුන් අති මහත් බහුතරයකට සිය නිවෙස් බලා යන්නට සිදුවි ඇත්තේ තමන් රැගෙන පැමිණි වැදගත් ලියකියවිලි මෙන්ම තමන්ගේ පාවහන් සහ ගමන් මළු අතරමග අත්හැර දමමිනි. මෙම ඛේදවාචකයේ තරම පෙනෙන්නේ බොහෝ බැතිමතුන්ගේ සායන දත්ත පත්‍ර, ජාතික හැඳුනුම්පත් පවා අත්හැර දමා යන්නට සිදුවූ ගමන් මළුවලින් හමුවී නගරසභා සේවකයින් විසින් තැන තැන ගොඩ ගසා තිබෙනු දකින විටය.

තැන තැන ගොඩගසා ඇති සායන පොත් සහ ජාතික හැඳුනුම්පත් ඇතුළු ලේඛන…

සිරි දළදා වන්දනාවට ගමන් මල්ලක් රැගෙන නෑවිත් නිදහස් දෑතින් එන්නැයි සංවිධායකවරු කියති. එහෙත් දළදා වැඳගන්නට අඩුම තරමින් දින දෙකක් පෝලිමේ සිටිය යුතු ප්‍රායෝගික තත්ත්වය තුළ අත් දෙක වන වනා දළදා වන්දනා පෝලිමට ඇතුළු විය නොහැකිය.

එමෙන්ම සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති පරිදි සෑම වන්දනාකරුවෙක්ම සිය සායන දත්ත පොත අරන් පැමිණිය යුතු බව කියන හෙයින් ඔවුන් බොහෝ දෙනෙක් ක්ලිනික් පොත් රැගෙන විත් සිටිති. එහෙත් ගමන්මලු තැන්පත් කරන කවුන්ටර තුනෙන්ම තැන්පත් කළ හැක්කේ ගමන්මළු 24000ක් පමණි. වන්දනා පෝලිමේ සිට දළදා දැක්මට යන සෑම කෙනෙකුටම ගමන්මලු තැන්පත් කිරීමට ඉඩක් නැති හෙයින් බොහෝ දෙනාට ඇති එකම විකල්පය ගමන්මල්ල ඉන්න තැනම තබා දළදා වන්දනාවට යෑමය.

එහෙත් පිටවන්නේ වෙනත් පැත්තකිනි. ඔවුන් නැවත තමන් ගමන්මළු තැන්පත් කළ තැනට යනවිට එම තැන්වල වෙනත් පිරිස්ය. සොයාගත නොහැකි ගමන්මළු සහ වැදගත් ලේඛන අත්හැර හිස් අතින් ගෙදර යන පිරිස්වලට සිදුවූ ව්‍යසනය බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. මේ පිරිස් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කසල බැහැර කළ යුතු ආකාරය ගැන බැතිමතුන්ට උපදෙස් දෙති. නගරසභාව කියන්නේ කසල වර්ගකර කසල බඳුන්වලටම දමන ලෙසය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

බොහෝ දෙනාට නුවර මේ අත්හැර දමා යන්නට සිදුවූ ගමන්මළු සහ ලේඛනත් කසල ලෙස පෙනෙන්නේය. මේ වීඩියෝව බලන්න. “දුක නම් සිරි දළදා වන්දනාවට පෝලිම්වල සිටීමය” ලෙස අලුත් වහරක් නොපැමිණියහොත් පුදුමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර බන්ධනාගාරයේ ගැටුමක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීහු අහසට වෙඩි තබති!

Next Post

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදුවෙන හැටි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.