බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්කෝට් කර්මාන්ත ශාලාවේ ස්ථාන 03ක ප්‍රියන්ත කුමාර ඝාතනයට  අදාල සීසීටීවී දර්ශන අතුරුදහන්..

by editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියල්කෝට්හි මැරයන් විසින් පහර දී ඝාතනය කර පුලුස්සා දමන ලද එම  කර්මාන්ත ශාලාවේ කළමනාකරා ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සිද්ධියට අදාල  විමර්ශනයේ දී මැරයන්ගේ හැසිරීම අධ්‍යයනය කළ යුතුව ඇති   ස්ථාන තුනක   සී.සී.ටී.වී දර්ශන අතුරුදහන් වී ඇතැයි පකිස්ථාන් මාධ්‍ය  වාර්තා කරයි.

“පාකිස්ථාන් ඔබ්සවර්“ පවසන්නේ  කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ පටිගත වී ඇති  නව වීඩියෝ දර්ශන සහ ඡායාරූප  සමූහයක් එළි දැක  ඇති නමුත් ස්ථාන තුනක මේ වීඩියෝ දර්ශන පුදුම සහගත ලෙස තුරුදහන් වී ඇති බවකි.

මාධ්‍ය වාර්තාවලට අනුව නිකුත් කර ඇති නව වීඩියෝ දර්ශන හා ඡායාරූපවලින් එක්  ඡායාරූපයක දැක්වෙන්නේ  කර්මාන්ත ශාලාවේ කළමනාකරුවූ  ප්‍රියන්ත කුමාර තමන්ට සමීපයෙන්  සේවකයින් දෙදෙනෙක්  සිටිය දී ස්ටිකරයක් ඉරා දමන ආකාරය ය.

මෙම දර්ශන ලබාගෙන ඇත්තේ කර්මාන්තශාලාවේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරාවලිනි.  එක් වීඩියෝවක දැක්වෙන්නෙ ගොඩනැගිල්ලේ මතු මාලයේ දී කුමාර කුපිත වූ මැරයන්ගේ  මෘග ප්‍රහාරයෙන් බේරෙන්නට  දරන උත්සාහයයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තුන්වන වීඩියෝවේ, කර්මාන්තශාලා කළමනාකාරිත්වය යැයි කියනු ලබන පුද්ගලයෙකු  මේ මැර ප්‍රහාරයෙන් ප්‍රියන්තව බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය දැක්වේ.     මැරයන් ඔහුට ඇහුම්කන් නොදුන් අතර ඔවුන්ගෙන් සමහරෙකු ප්‍රචණ්ඩත්වය අවුස්සන ආකාරයත් ප්‍රියන්ත කුමාරට දිගටම පහර දෙන ආකාරයත් ඉන් පෙන්නුම කර ඇත.

පුදුමයට කරුණ නම් ස්ථාන තුනක සීසීටීවී දර්ශන අතුරුදහන් වීම බව එම මාධ්‍ය වාර්තා උපුටා දක්වන ඩේලි මිරර් පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ක්‍රීඩාව සපුරා තහනම්

Next Post

ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.