බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය දිවි නසා ගත් කොටහේනේ දැරිය සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශනයක්!

by editor
මැයි 18, 2025
in පුවත්
kotahena-girl
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.

නිමල් පුංචිහේවා ඊයේ (16) ඒ බැව් කියා සිටියේ වතුකම්කරු ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මානව හිමිකම් අයිතිය පිළිබදව වතු පාලන අධිකාරිය දැනුවත් කිරීම සඳහා එම කොමිෂන් සභාවේ හැටන් කාර්යාලය මගින් සංවිධානය කර තිබු හැටන් දික්ඔය ඩී.එම්.සී.සී. ක්‍රීඩාංගණ සමාජ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු නිමල් පුංචිහේවා මෙසේ පැවසීය.

“ඔව් මේ දරුවගේ දිවිනසා ගැනීම පිලිබදව කොමිසම දැනටමත් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා.
ඉතින් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම පොලිස් ස්ථාන කිහිපයක් ඒකට සම්බන්ධ අය ගෙනල්ලා දැනට විමර්ශන පටන් අරගෙන තියෙන්නේ. විදුහල්පතිතුමිය ඊයේ (15) ගෙන්නලා වෙනම ප්‍රකාශයක් ලබා ගත්තා.

එතකොට ඒකට සම්බන්ධය තියන ටියුෂන් ගුරුවරයා වෙනම ගෙන්නලා ඔහුගෙන් ප්‍රකාශයක් අරන් විමර්ශන කටයුතු කරගෙන යනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඉදිරියේදි මේ වගේ තත්වයක් ඇති වුනේ කොහොමද, මේ වගේ තත්වයක් පාසල්වල හෝ ඕනෑම තැනක ඇති වීම වලක්වා ගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනද ඒ සඳහා රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතනවල තියන වගකීම පිළිබඳව විමසලා කොමිසම් සභාව බලාපොරොත්තු වෙනවා රජයටත් ඒ අදාල ආයතනවලටත් ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධයෙන් මේ මේ ආකාර ක්‍රියා මාර්ග ගත යුතුයි කියලා.” යනුවෙන් පැවසීය.

මෙම සම්මනුත්‍රණයට ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් කිහිප දෙනෙකු සහ වතු අධිකාරිවරු රැසක් සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිස් වසරක යුද්ධය නිමා කර යුද ජයග්‍රහණය ලබාගෙන අදට වසර 16යි…

Next Post

ශ්‍රී  ලංකාවේ ලුණු හිඟය: හේතු, බලපෑම් සහ ඉදිරි ගමන!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.