සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිගරට් බද්ද පනවලා තියෙන්නේ ආණ්ඩුවට ලාබ ගන්න නෙමෙයි… සිගරට් කොම්පැණිවලට ලාබ අරන් දෙන්න… හර්ෂ කියන කතාවක්!

by editor
මාර්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිගරට් බද්ද පනවා ඇති ක්‍රමය නිසා ඉන් රජයට වඩා ආදායම් ලබන්නේ සිගරට් කොම්පැණ බව මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා අද ( 20) පාර්ලිමේන්තුවේ දි හෙළිදරවු කළේය.

ඔහු ප්‍රකාශ කළේ වහාම මේ බදු ක්‍රමය වෙනස් විය යුතු බවය. ඒ සම්බන්ධව තියුණු සංවාදයක් ඇති විය යුතු බවය. සිගරට් මිල වැඩි කිරීම හේතුවෙන් බීඩි බොන්නට මිනිසුන් පෙළඹෙනන බවට නිලධාරීන් පැමිණ කියන අතාර්කික කතා පසෙක ලා සෞඛ්‍ය සහ ආර්ථික වාසියක් රටට ලැබෙන සේ මෙම බද්ද සංශෝධනය විය යුතු බව ඔහු පැවසුවේය.

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙවැන්නකි.

“සිගරට් බද්ද සංශෝධනය කරන්න දුන්නේ නෑ. තර්කානුකූලව විශ්ලේෂණය කරන්න කියලා අපි කිව්වා. අයවැය පනත සංශෝධනය කරගන්න අවශ්‍ය නිසා අපි ඒක සම්මත කළා.”

“සිගරට් බද්ද ගහන විදිහ වැරදියි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත්ත දෙයක් තියනවා. සිගරට් එකක් විකුණන කොට සියයට 75ක බද්දක් වදින්න ඕන කියලා.
මේ බද්ද වසර කිපයක් තිස්සේ පහළට එමින් තිබෙනවා.”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“නමුත් මේක හරියට විශ්ලේෂණය කරගත්තෙ නැති නිසා ආයතනවලට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා… සම්පූර්ණයෙන් අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ”

“ඒක අපි මෙතන සාකච්ඡා කළා. ආණඩුවෙන් පෙන්වා දුන්නා උද්ධමනයට තව සියයට 4ක් එකතු කරලා තමයි මේ බද්ද ගහන්නෙ කියලා. ඒ කියන්නෙ ඒ ගොල්ල කියනවා උද්දමනය 1.4යි. 4 කියන්නේ ඉලක්කමක් ඉදිරිපත් කරනවා නිසි තර්කයක් නැතිව. දැන් මේ බද්ද 5.9%කට ගහලා තියනවා. සිගරට් ඔක්කොටම එක බද්ද. මේ එක බද්ද ගහනකොට විෂමතාවයක් නිර්මාණය වෙනවා ඉබේම. ”

“එහෙම වෙනකොට කොම්පැණිය අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. මොකද නැතිනම් බීඩි බොන්න ඒ කට්ටිය නැඹුරු වෙනවා කියලා තර්කයක් අරන් එනවා.”

“මම යෝජනා කරනවා මුදල් කමිටුව හැටියට අපි මේක සම්මත කළේ අයවැය පාස් කරගන්න තියන අවශ්‍යතාවය නිසා. නැතිව වෙන මොකවත් නිසා නෙමෙයි. අපිත් සහභාගී වෙන්නම්. මේ සිගරට් බද්ද පැනවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව.”

මේ අවස්ථාවේ දී මුදල් නියෝජ්‍ය ඇමති හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේ අය – වැය සම්මත කරගැනීම සඳහා සිගරට් බද්දේ සංශෝධනයට අවසර දුන් බව කියන ප්‍රකාශය නිවැරදි නොවන බවය. කමිටුවක් විසින් ලබාදුන් අනුමැතියට අදාලව එම බද්ද පැනවීමේ එකඟතාවයට පැමිණි බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දික්වැල්ලේදීත් කෝටි 83ක බඩු මාට්ටු!… ඊයේ දිනය තුළ පමණක් රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමක මත්ද්‍රව්‍ය කොටු වෙයි!

Next Post

නාවික හමුදාව විශේෂිත කිමිදුම් මෙහෙයුමකින් කොළඹ මුහුදු පත්ලේ සැඟවුන අපූරු නාවික ඉතිහාසයක් මතුකර ගනී…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.