අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලසිනේ වහන පළමු අඩිය තබයි?  නිෂ්පාදන අංශයේ සේවකයන් 6ක් දොට්ට!

සැලසිනේ ආදායම් ගේන්නේ නිෂ්පාදන අංශයෙන් - ඒක වසා දැමීම අරමුණයි- සේවකයෝ කියති.

by editor
මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සැලසිනෙ රූපවාහිනි ආයතනයේ,  වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනඅංශ‌යේ සේවකයන් 6 දෙනකු ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නිෂ්පාදන අංශයේ සේවකයන් ඉවත්කොට වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන අංශයවසා දැමීමට සැලසිනේ සභාපති ලෙස පත් වූ  හරිත්  ගුණවර්ධන සහ සාමාන්‍යාධිකාර අශෝක ගුණතිලක  අරමුණ බවද සේවකයෝ පවසති.

ආයතනයේ වෙනස්කම් කළ යුතු යැයි කියමින් සභාපතිවරයා මේ තීරණය ගෙන ඇති බවත් අවුරුදු 18ක් තරම් කාලයක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන්ට ඒයින් රැකියා අහිමි කර ඇති බවත් සේවකයෝ කියති.

සැලසිනේ  පාඩු ලැබූ ආයතනය නොවන අතර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත්වලින් පරිපූර්ණ ආයතනනයක් බවද  සේවකයෝ පෙන්වා දෙති.

අඩු මිලකට දැන්වීම් නිෂ්පාදනය කරන මේ ආයතනය පසුගිය රජයේ යටතේ  රජයේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය කිරීමේදී ඒම කටයුතු සැලසිනේ හරහා කළ යුතු බවට ගැසට් පත්‍රයක්ද ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැණින.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිෂ්පාදනය අඩු බැවින් මේ පියවර ගන්නා බව කීවද සාමාන්‍යයෙන් සෑම ආණ්ඩුවක් යටතේම ආයතනයට ආ නිෂ්පාදන ඇණුවුම්වලින් ඒකක් හෝ දෙකක් ටෙන්ඩර් කැඳවා පිටත ආයතන සඳහා ලබාදුන් බවත් මේ වන විට ලැබෙන වෙළෙඳදැන්වීම් නිෂ්පාදන ප්‍රමාණය අඩු බැවින් ඒ දැන්වීම්  පිටතට දී ආයතන ප්‍රධානීන්ට ලාභයක් ගැනීමට නොහැකි වී ඇති බවත් සේවකයෝ  හෙළි කරති.

පසුගිය කාලයේ ආයතනයට  ලැබුණු නිෂ්පාදන ඇනවුම්ද සභාපති හරිත් ගුණවර්ධන සිය මිතරකුගේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට පිට පාරෙන් ලබාදුන් බවද  චෝදනා එල්ල වී ඇත.

ආයතනයේ සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් දිගින් දිගටම අදාළ පුද්ගලයන් දැනුම්වත් කළ බවද ඔවුහු කියති.

ආයතනය නීත්‍යනුකූල නොවන බවට  මේ වන විට ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිටගේ මිතුරන් දෙදනක් වන සැලසිනේ සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා කියන බවත් අවුරුදු 41ක් යනතුරු ආයතනය නීත්‍යනුකූල වන්නේද නොවන්නේ ද යන්න සොයා නොගැනීම ගැටලුවක් බවත් සේවකයෝ ප්‍රකාශ කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කරයි!

Next Post

ජූලි මාසයේ විදුලි බිලේ සංශෝධනයක්… එතැන් සිට සෑම වසරකටම දෙවරක් විදුලි බිල සංශෝධනයට සැලසුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.