සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැක සහිත පුද්ගලයෙක් ජොබ් එක කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වාගෙන ගිය GMOA කාර්යාලයේ සිටි වෛද්‍ය වරු 04 දෙනාම මාරු කරයි!

by editor
මාර්තු 26, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිම් මහලේ අංක 07 දරන කාමරයේ තමන්ගේ නිල කාර්යාලයක් පවත්වාගෙන ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයෙක් එහි සේවයේ යොදවා තිබීම පිළිබඳව කරන විමර්ශනයට අදාලව එම කාර්යාලයට අනුයුක්ත කර සිටි වෛද්‍යවරුන් සිවු දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබේ.

එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරුන්ගේ අනුදැනුම සහ රැකවරණය සහිතව මෙම වෘත්තීය සමිති කාර්යාලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වාගෙන ගිය ද යහ පාලන රජයේ සෞඛ්‍ය ඇමති ධූරය දැරූ වෛද්‍ය රාජිත සේනාරත්න විසින් රජයේ සෞඛ්‍ය සේවයේ විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් ඇති වටපිටාවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයට පමණක් වෘත්තීය සමිති කාර්යාලයක් අමාත්‍යාංශ පරිශ්‍රය තුළ පවත්වාගැනීමට ඉඩදීම පටිපාටි විරෝධී බව දන්වා එම කාර්යාලය ඉවත් කර තිබුණ ද පසුව පැමිණි අමාත්‍යවරුන්ගේ සහ ලේකම්වරුන්ගේ ආශීර්වාදයෙන් එම කාර්යාලය යළිත් අමාත්‍යාංශය තුළම ස්ථාපිත කර තිබේ.

ප්‍රශ්නය මතුවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මෙම කාර්යාලයේ සේවය කළ වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයෙක් ගැනය.

වසර 10ක් තිස්සේ ආයතනයේ පරිගණක භාවිතා කරමින්, වෛද්‍ය මාරු මණ්ඩල වැනි තීරණාත්මක ස්ථානවල පෙනී සිටිමින්, යම් වැටුපක් ලබමින් සිටින මේ වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයා යොදවා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරයාගේ ලිඛිත අවසරයක් මත බව ද අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය එම කාර්යාලයේ සේවය කළ වෛද්‍යවරුන් 04 දෙනා ස්ථාන මාරු කර ඇත්තේ මේ විමර්ශන ආරම්භ වීමත් සමගය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මෙම වෛද්‍යවරුන් 4 දෙනාගෙන් 2ක් මහරගම අපේක්ෂා රෝහල වෙතත් එක් වෛද්‍යවරයෙක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත සහ අනෙක් වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහල වෙතට ද ස්ථානමාරු ලබා දී ඇතැයි වාර්තාවේ.

මෙම වෛද්‍යරුන් ස්ථානමාරු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංයේ සාමාජිකයින් විධායක සභාව තුලදී ප්‍රශ්න කර ඇති බව ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එප්පාවල කිරලෝගම අසපුවේ නායක හිමියන් ඝාතනය කිරීමට පෙර දස වධ දිලා… විමර්ශන අංශ හෙළි කරගනී!

Next Post

සම්බාධක පැනවීමේ ඔබේ ඒක පාර්ශවික තීරණයෙන් සංහිඳියාවේ ක්‍රියාදාමයට අගතියක් මිස කිිසිම සහායක් නෑ… රජය බ්‍රිතාන්‍යය මහකොමසාරිස්ට දන්වයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.