බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාලිය පීරිස්ගෙන් ජනපතිට උත්තරයක්! මා ඔබ වගේ නොවෙයි… මා කවදාවත් ප්‍රතිපත්ති පුද්ගලික වාසියට තනතුරු කෑදරකමට පාවා දී නෑ…. 

by editor
නොවැම්බර් 25, 2023
in පුවත්
ranil- saliya
Share on FacebookShare on Twitter

ජනාධිපති ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ  වැනි දේශපාලකයන් මෙන් තමන් කිසිම විටෙක පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නැති බවත් මැයි 09 වැනිදාට පෙර රටේ අගමැතිවීමේ අභිලාෂයක් තමන්ට ඇති බවට ඔහු ඊයේ (24)  පාර්ලිමේන්තුව තුළ සිදුකළ  සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශය සිදුකරන්නේ පිළිතුරු දිය නොහැකි පාර්ලිමේන්තුවේ මුක්තියට යටත් වී බවත් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

සාලිය පීරිස් මේ පැහැදිලිකිරීම කරන්නේ   ඊයේ (24) ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුව තුළ  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්  අරගලයේ නොදත් බලවේගය   පසුපස මැයි  09 වැනිදාට පෙර  අගමැති ධූරය ලබා ගැනීමට සූට් මසාගෙන සිටි සාලිය පිරීස් සිටියේ යැයි සැක සිතන බවට පැවසීමෙන් පසුය.

ජනාධිපති නීතිඥ සාලිය පිරීස් කියන්නේ අවාසනාවට මෙවැනි බොරු ප්‍රකාශ ජනාධිපතිවරයා විසින් සිදුකරන්නේ පාර්ලිමේන්තු මුක්තියට මුවා වී බවය.

2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද නීතිඥ සංමයේ  යෝජනා කිසි විටෙක පුද්ගලයන් ගැන සඳහන් නොකළ බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

එම යෝජනා  නීතිඥ සංගමයේ  විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා සකස් කිරීමෙන් පසු  නීතීඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා බව ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින් බව පසන සාලිය පිරීස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි  දේශපාලනඥයන් මෙන් තමන්  කිසිවිටෙකත් පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් නොතැබූ බව අවධාරණය කරයි.

“මා කවදාවත් මගේ ප්‍රතිපත්ති පෞද්ගලික වාසි තකා හෝ තනතුරේ කෑදරකමට කැප කරලා නෑ.”

ජනාධිපති නීතිඥ  සාලිය පිරිස් ජනාධිපතිවරයාට දන්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

RMV ඉහළම නිලධාරීනුත් සම්බන්ධවී සල්ලිවලට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරමක… ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සතියක ආදායම ලක්ෂ 25ක්…. දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි!

Next Post

එල්.ටී.ටී.ඊ ය වැළලූ රත්තරන් සොයා තවත් කැණීමක් අරඹයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.