බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාකච්ඡාවක් සඳහා ලිඛිතව දැනුම් දුන්නොත් වර්ජනය නවත්වා සාකච්ඡාවට එන්න සූදානම්… තැපැල් වෘත්තීය සමිති කියයි!

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

විෂයභාර ඇමතිවරයා හෝ තැපැල්පතිවරයා සාකච්ඡාව සඳහා ලිඛිතව ඇරයුම් කරන්නේ නම් වැඩ වර්ජනය නතර කර හෝ සාකච්ඡාවට පැමිණීමට තමන් සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර  පවසා සිටියි.

මීට සුලු මොහොතකට පෙරත් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡාවට  සූදානම් බව පවසමින් ඒ පිලිබඳව ලිඛිත දැනුම් දීමක් කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සම කැඳවුම්කරු  පැවසුවේය.

මේ අනුව  සාකච්ඡාවට වෘත්තීය සමිති සූදානම් බව සඳහන් කරමින් තැපැල්පතිවරයා ලිඛිතව  ඉල්ලීමක් කිරිමට කටයුතු කරන බවද චින්ත  බණ්ඩාර කීවේය. 

වැඩ වර්ජනය නතර කර සාකච්ඡාවට පැමිණෙන මෙන් විෂයභාර ඇමතිවරයා ලිඛිතව දැනුම් නොදී පාර්ලිමේන්තුව තුළ පමණක් ප්‍රකාශ නිකුත් කරන බව හෙතෙම සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තු පාඩු ලබන ආයතනයක් බැවින් හා පාඩුලබන ආයතන  විකුණීම  නැතිනම් ප්‍රතිව්‍යුහගත කල යුතු බව IMF එක ප්‍රකාශ කර තිබෙන බැවින්  වත්මන් රජය සූදානම් වන්නේ ඒ සඳහා දැයි  සැකයක් මතු වී  තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මේ සම්බන්ධව   අනෙක් රාජ්‍ය ආයතන වෘත්තීය සමිති දැනුවත් කිරිමට කටයුුතු කරන බවද සම කැඳවුම්කාරවරයා කීවේය.

කෙසේ නමුත් මධ්‍යම තැපැල් හුවමරුව ඉදිරිපිටදී ඊයේ (22) උදෑසන ආරම්බ කල සත්‍යග්‍රහයට තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිතිවලට අමරතව පිටස්තර වෘත්තීය සමිති 15ක සාමාජිකයන් සහභාගි වූ අතර එය පැය දෙකක පමණ කාලයකට සීමා කල බව ද වාර්තා වේ.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 10ක මත්ද්‍රව්‍ය සමඟ කැන්දලියද්දපාලුවේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට! 

Next Post

ඩිජිටල් හැඳුනුම්පත මුද්‍රණය ඉන්දියාවට දීමට එරෙහිව වීරවංශගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.