සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 10ක මත්ද්‍රව්‍ය සමඟ කැන්දලියද්දපාලුවේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට! 

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
arrested_L
Share on FacebookShare on Twitter

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී  කෝටි 10කට ආසන්න වීදි වටිනාකමක් සහිත ‍හෙරොයින් කිලෝ 08 ග්‍රෑම් 168 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 823,000.00ක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වි තිබේ.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) සිදුකළ වැටලිමේ දී  අත් අඩංගුවට ගනු ලබන්නේ අවුරුදු 21 සහ 42 වයස්වල පසුවන  හෝකන්දර සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සමග  විද්‍යුත් තරාදි 03 ක්, ජංගම දුරකථන 04 ක්, ව්‍යාජ අංක තහඩු 06 ක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් හා යතුරු පැදි දෙකක් ද අත් අඩංගුවට පත්කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරම විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනු දැනුම මත සිදු කරගෙන යන බවට අනාවරණය වනබවත්,    මොවුන් කුලී පදනම මත ලබා ගත් නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් විමර්ශන අංශ පවසයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

වැටලීම සඳහා අම්පාර කොට්ඨාසය දුෂණ මර්දනය අංශයේ ස්ථානාධිපති උ.පො.ප ප්‍රියංකර, පො.සැ 43383 මක්බුල්, පො.සැ 40503 දසනායක, පො.සැ 40514   රණසිංහ ,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත  පො.කො 87285 රුමේන්දු ,පො.කො 95062 සුනිල්, කා.පො.කො 10674 උදාරි, කා.පො.කො11332 සසලා,පො.කො.රි 80632 සචේතන යන නිලධාරින් සහභාගි වුහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් බන්ධනාගාර රෝහලට…

Next Post

සාකච්ඡාවක් සඳහා ලිඛිතව දැනුම් දුන්නොත් වර්ජනය නවත්වා සාකච්ඡාවට එන්න සූදානම්… තැපැල් වෘත්තීය සමිති කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.