බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වීඩනයේ කුරාණය ගිනි තැබීමට වන්දි ගෙවන පකිස්තාන කිතුනුවෝ

by Lankasara News
ජූලි 13, 2023 - Updated on ජූලි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වීඩනය තුල ඉස්ලාම් භක්තිකයින්ගේ ඉහළම පූජනීය ග්‍රන්ථය වන අල් කුරාණය ගිනි තැබීමත් සමඟම පාකිස්තානයේ පිහිටි කතෝලික පල්ලිවල නාකයින් විසින් තමන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ඉල්ලා තිබේ.

පසුගියා ස්වීඩනයේ ඇති වූ සිද්ධියත් සමඟස පාකිස්ථානයේ ක්‍රියාත්මක තහනම් සංවිධානයක් වන ලෂ්කාර්-ඊ-ජැන්ග්වි විසින් කතොලික පල්ලි වලට තර්ජන එල්ල කර ඇති බවට කතොලික නායකින් සඳහන් කරන බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, පාකිස්තානයේ කතෝලික බිෂොප් සම්මේලනයේ නිලධාරියෙකු පැවසුවේ, යුක්තිය සහ සාමය සඳහා වූ ජාතික කොමිසම විසින් තහනම් කරන ලද ලෂ්කර්-ඊ-ජැන්ග්වි සංවිධානයේ තර්ජනාත්මක ප්‍රතිචාරවලට එරෙහිව බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

මෙහිදී පාකිස්තානයේ බිෂොප් සම්මේලනය සඳහන් කර සිටියේ අදාල තහනම් සංවිධානය විසිසන් තමන් විසින් කිතුනුවන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමෙන් පළිගැනීමට කටයුයුත කරන බවත් පාකිස්තානය “ක්‍රිස්තියානි ආගමට අපායක්” කරන බවටද ප්‍රකාශ කර ඇති බවයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

රදගුරු කොමිසමේ විධායක අධ්‍යක්ෂ නයීම් යූසුෆ් ගිල් පැවසුවේ ස්වීඩනයේ අල් කුර්ආනය ගිනි තැබීමේ සිද්ධිය පාකිස්තානයේ කතොලික පල්ලිය හෙළා දකින බවයි. “ආගමික සුළුතරයක් ලෙස, අපි සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත් වන අතර සෑම විටම බහුතරයට සහාය දීමට කටයුතු කරනවා.” යනුවෙන්ද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මීට පෙර ජූලි 3 වන දින, පාකිස්ථානයේ කිතුනුවන්ගේ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් 4,000 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන දිස්ත්‍රික්කයේ – මදීනා නගරයේ – අන්තර් ආගමික සංවාද සහ කිතුනුවාදය සඳහා වූ කොමිෂන් සභාවේ ෆයිසලාබාද් රදගුරු පදවියේ අධ්‍යක්ෂ කාලිඩ් රෂීඩ් අසි පියතුමා පොලිස් නිලධාරීන් හමුවිය.

තම දේවස්ථාන, කන්‍යාරාම, පාසල් සහ අනෙකුත් දෙපාර්තමේන්තු වල ආරක්ෂාව සඳහා අදාළ පොලිස් ස්ථාන අමතන ලෙස ද ඔහු රදගුරු පදවියේ සියලුම පූජකවරුන්ගෙන් ඉල්ලා සිටි ඇත.

Share69Tweet43
Previous Post

මීගමුවේ සිට තොග පිටින් ගෙදරටම ගෙන්වාගෙන සිදු කළ අමුතු ජාතියේ පොල් තෙල් කොල්ලය…

Next Post

චමෝදිගේ මරණයට සැක කෙෆ්‍රිඇක්සෝන් (ceftriaxone) ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරයි..

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.