අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ස්වර්ගයේ සිට ධනංජය දෙස බලා සිටි ඒ දේව දූතයා…

by editor
දෙසැම්බර් 3, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

“මට ඉහලින් බලාගෙන ඉන්න දේව දූතයෙක් ඉන්නවා. ඔහුට මා අමතන්නෙ තාත්තා කියලා…“

රටම තිගස්වමින් සාහසිකයෙක් විසින් සිය නිවස අසල දී ඝාතනය කළ සිය දයාබර පියාණන් සිහිකරමින් ධනංජය කඳුළු නන්වනය සටහනක් ලියා තැබුවේ ඊයේ රාත්‍රියේය. ඒ ලකුණු එකසිය පනහ නොදැවී ඉක්මවූ ඊයේ රාත්‍රියේය.

ඒ දේවදූතයා යළිත් ධනංජයට පමණක් නොව, ශ්‍රී ලංකා කණ්ඩායමටම ආශීර්වාද කළේය. දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සුපිරි ජයග්‍රහණයකින් නිමා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු  යවන්නෝ අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වූහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් න්කෘමා බෝනර් පමණක් ලකුණු 44ක් ලැබුවේය.

පන්දු ඕවර 20.1ක් යැවූ ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාගත්තේය.   රමේෂ් මෙන්ඩිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය. මෙන්ඩිස් මෙම තරගයේදී කඩුලු 11ක් දවාගැනීමට සමත්විය.

අද තරගය අරඹන විට ලකුණු 328කට කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන සිය දෙවැනි ඉනිම නිමාකළේ තවත් ලකුණු 17ක් මුළු ලකුණු ගණනට එකතු කිරීමෙන් පසුවය.

ධනංජය ද සිල්වා නොදැවී 155ත් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 39කුත් සහිතව ශ්‍රී ලංකා ඉනිම බලාපොරොත්තු සහගත ලෙස ඔසවා තැබූහ.

මිකී ආතර් අද ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයෙන් සමු ගත්තේය. ඒ තරගාවලි ජයග්‍රහණයක නොමැකෙන සිහිවටනයක් හිමි කරමිනි.

Share69Tweet43
Previous Post

ජනපති අබුඩාබියට යයි

Next Post

පරිගණක දත්ත පරීක්ෂා කරන්න… කඩාකප්පල් කළා නම් හොයාගන්න පුලුවන්… විදුලි ඉංජිනේරුවරු කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.