අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්පුට්නික්- ඇස්ට්‍රාසෙනෙකා මිශ්‍රකර සායනිකව අත්හදා බැලීමට රුසියාවේ අවසර

by Lanka Sara Editor
ජූලි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදති ඇස්ට්‍රසෙනිකා එන්නත් මිශ්‍ර කර ලබාදීම සායනිකව අත්හදා බැලීමට රුසියාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව රුසියාව තුල මෙම එන්නත් දෙක මිශ්‍ර කර ලබාදීම අත්හදා බැලීමේ සායනික පරීක්ෂණ පහක් පැවැත්වීමට නියමත බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සායනික පරීක්ෂණ ඉතා විදිමත්ව පැවැත්වීමට රුසියාව සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ලබන වසරේ මාර්තු වන විට සමාලෝඡනය කිරීමට නියමිතය.

රුසියාමේ ස්පුට්නික් එන්නත භාවිතය ප්‍රවර්ධනය කරන රුසියානු සෘජු ආයෝජන අරමුදලද මෙම සායනික පරීක්ෂණ පැවැත්වීමට අනුමැති ලබාදීමට සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශේෂයෙන්ම එක් මාත්‍රාවක් පමණක් අවශ්‍ය වන ලෙස නිපදවූ ස්පුට්නික් ලයිට් එන්නත වෙනත් එන්නත් සමඟ මිශ්‍ර කිරීමෙන් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වලට සාර්ථක මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය වන බවද රුසියානු සෘජු ආයෝජන අරමුදල සඳහන් කරයි.

මේ අතර ඇස්ට්‍රසෙනිකා එන්නත සහ ස්පුට්නික් එන්නත මිනිසුන්ට ලබාදීමේ පර්යේෂණ වලට අසර්බයිජානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බෙලරුස් සහ ආජන්ටිනාම මේවන විටත් අවසර ලබාදී තිබේ.

කෙසේ වෙතත් කොරෝනා වෛසරයේ තෙවන රැල්ල ආරම්භ වීමත් සමඟම පසුගිය සතිවල දී රුසියාව තුල එනන්ත් හිඟයක් වාර්තා වූ බව රොයිටර් පුවත් සේවය ඇතලු විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්ත කර තිබිණි.

ඒ අනුව ඇතැම් රුසියානුවන්ට එන්නත් ලබාගැනීමට දිගු පෝලිම්වල රැදී සිටීමටද සිදුවූ බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභූ මළගෙදර කොවිඩ් නීති කැඩුණාදැයි සොයන්න… ජනපති පවිත්‍රාට කියයි

Next Post

අල්ලස් හෝ දූෂණ කොමිසම චෝදනා ඉවත් කරගනී…අල්ලස් නඩුවකින් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.