බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයාට එල්ල කළ මැර ප්‍රහාරයට ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ විරෝධය…

by editor
මාර්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරායට පහර දීම නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවක්බව  ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.

අද ( 28) පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සංගමය  මේ බව ප්‍රකාශ කළේය.

පශු වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ  රිදියගම සෆාරි උද්‍යානයේ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට පසුගිය දා නොහික්මුණු පිරිසක් විසින් සිදු කරන ලද පහරදීම මානව හිමිකම්වලට පටහැනි මෙන්ම රාජකාරියේ ගුණාත්මකභාවයට දැඩි තර්ජනයක් එල්ල කළ සිදුවීමක් බවය.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නීතිවිරෝධී වන අතර, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස තමන් සිය වෘත්තීකයන්ට එරෙහි  මෙවැනි අපවාදාත්මක සහ නොහික්මුණු හැසිරීම් තරයේ හෙළා දකින බව දන්වා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පශු වෛද්‍යවරුන්ට ඵලදායී ලෙස වැඩ කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ඇතිව වැඩ කළ හැකි සේවා පරිසරයක් ලබාදිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ලෙසින් වගකිව යුතු බලධාරින්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ,  මෙම ක්‍රියාවට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

තව ද, පශු වෛද්‍යවරුන් සමාජයට විශාල වශයෙන් සිදු කරන මෙහෙවර පිළිබඳ ව ද සිතා බලමින්, ඔවුන්ට සිය වෘත්තීය කටයුතු මානසික නිදහසකින් යුතුව කරගෙන යාමට උචිත වාතාවරණයක් ද සකසා දෙන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ ලිපියත් බලන්න…

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සංවිධානයෙන් ඉවත් විය යුතුයි –  පොන්නම්බලම්…

Next Post

කෝටි හතරක මුහුදු කූඩැල්ලන් සමග මන්නාරමේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.